2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    mjayanatha

    LineLaughingEmoticon.gif

    :frown::frown::frown: මොකද්ද උබ කිව්වේ ..මෙහෙ වර
    tuzki50.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් පෙන්නුවා වැලිකඩ සිද්ධිය. මාර මරා ගැනිල්ලක්.


    ආමි එක දවල් ඕකට එන්ටර් උනේ නැත්තේ මිඩියා එකයි මිනිස්සුයි නිසා..
    දැන් ඉතින් රෑනේ... අයියලා ටිකට දෙනවලු බීපු කිරි රිමික්ස් වෙන්න කමාන්ඩෝ එකෙනුත් බැහැල ලු
    :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ එළ වැඩසටහනනම් වෙනද වගේ ම හොඳට යන්න ඇති කියල හිතනව. අපිටනම් ඉතින් කාළගුණය හා විදුලිබල මණ්ඩලයේ බාධක ආව.
    :baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    රත්නෙ මාම, තරී මාම නැද්ද අද?

    :oo::oo: කෝල් ඒකක් දීලා තිබ්බා..... මම හෙඩ් සෙට් එක දාගෙන නිසා ඕවාට උත්තර දෙන්නවත් කල්පනාවක් නෑ....... :rofl:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    බැංකු නය සින් එකක් ගැන කියල තමයි මේක කිව්වේ

    D.B. විජේතුංග ජනාධිපති තුමා පිරිපර සමග ගමනක් යද්දී ඔන්න එක් තරා ගමක් පසු කරනකොට හුජ්ජ බරක් හැදුනලු.මේක දැන් හෙන අමාරුයිලු.හිර කරගෙන ඉන්නත් බැහැලු මොනවද වගේ.අරක බස්සගත්තම සන්සුන් වෙනවලුනෙ.එත් මේ හුජ්ජ බර කොහොම නවත්තන්නද .ජනාධිපති තුමා යන නිල රථයේ උන්ට ජනාධිපති මේක කිව්වලු.දරුවෝ ඔය හුජ්ජ බරක් තියෙනවා තකහනිය ඔය කැලාවක් අල්ලලා නවත්තාපන් කියල.ඉස්සරහින් පස්සෙන් ගිය වාහනවලට කියල පහු කරගෙන යන හරියෙම පාරකට හරවල යනවලු යනවලු.ඔන්න ටිකක් හොද ගේක.ගේට්ටුව ඇරලා තියෙනවා දැකල වාහනේ අල්ලලා ඒ ගෙදරට.ගෙදර මිනිස්සු ෆුල් හොල්මන් ලු.ක්ෂණික බැහැගත්ත ජනාධිපති තුමා සරමත් උස්සගෙන වැසිකිලිය කොහෙද කොහෙද ගාගෙන දිවුවලු ගෙට.ගිය වැඩේ කරගෙන එලියට එනකොට ගෙදර උන් තේ මෙසේකුත් හදල කට්ටිය ආගිය තොරතුරු කතා කරලා යාලුවෝ උනා කිව්වා

    පස්සේ කිව්වා ජනාධිපති තුමා ඒ ගෙදර එකාට ලොකු ලොකු ලෝන් දුන්නලු ආයේ ගෙවන්න ඕනේ නෑ කියල.ප්‍රේමදාසත් ඒ වගේ මිනිස්සු බැංකු වල දාපු සල්ලි තොග පිටින් හිතවතුන්ට නයට දීල ගාමන්ට් පටන් ගන්න කියල අද වෙනතුරු ණය ගත්ත උන් ඒවා ආයේ ගෙවුවෙත් නෑලු දාපු ගාමන්ට් එකකුත් නෑලු

    ප්‍රේමදාසගේ පුතත් කරන්නේ NGO වලින් සල්ලි අරගෙන පන්සල් පල්ලි හදන එකලු.ඌ ලොකු පුටුවට අවොත් ලංකාව NGOකරණය වෙයි කියලත් කියල

    හද්දගේ කුප්ප හිනාවක් දැම්ම



    කොපි පේස්ට් වීරයා :lol:
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    ආමි එක දවල් ඕකට එන්ටර් උනේ නැත්තේ මිඩියා එකයි මිනිස්සුයි නිසා..
    දැන් ඉතින් රෑනේ... අයියලා ටිකට දෙනවලු බීපු කිරි රිමික්ස් වෙන්න කමාන්ඩෝ එකෙනුත් බැහැල ලු
    :cool:
    avatar407865_1.gif