බැංකු නය සින් එකක් ගැන කියල තමයි මේක කිව්වේ
D.B. විජේතුංග ජනාධිපති තුමා පිරිපර සමග ගමනක් යද්දී ඔන්න එක් තරා ගමක් පසු කරනකොට හුජ්ජ බරක් හැදුනලු.මේක දැන් හෙන අමාරුයිලු.හිර කරගෙන ඉන්නත් බැහැලු මොනවද වගේ.අරක බස්සගත්තම සන්සුන් වෙනවලුනෙ.එත් මේ හුජ්ජ බර කොහොම නවත්තන්නද .ජනාධිපති තුමා යන නිල රථයේ උන්ට ජනාධිපති මේක කිව්වලු.දරුවෝ ඔය හුජ්ජ බරක් තියෙනවා තකහනිය ඔය කැලාවක් අල්ලලා නවත්තාපන් කියල.ඉස්සරහින් පස්සෙන් ගිය වාහනවලට කියල පහු කරගෙන යන හරියෙම පාරකට හරවල යනවලු යනවලු.ඔන්න ටිකක් හොද ගේක.ගේට්ටුව ඇරලා තියෙනවා දැකල වාහනේ අල්ලලා ඒ ගෙදරට.ගෙදර මිනිස්සු ෆුල් හොල්මන් ලු.ක්ෂණික බැහැගත්ත ජනාධිපති තුමා සරමත් උස්සගෙන වැසිකිලිය කොහෙද කොහෙද ගාගෙන දිවුවලු ගෙට.ගිය වැඩේ කරගෙන එලියට එනකොට ගෙදර උන් තේ මෙසේකුත් හදල කට්ටිය ආගිය තොරතුරු කතා කරලා යාලුවෝ උනා කිව්වා
පස්සේ කිව්වා ජනාධිපති තුමා ඒ ගෙදර එකාට ලොකු ලොකු ලෝන් දුන්නලු ආයේ ගෙවන්න ඕනේ නෑ කියල.ප්‍රේමදාසත් ඒ වගේ මිනිස්සු බැංකු වල දාපු සල්ලි තොග පිටින් හිතවතුන්ට නයට දීල ගාමන්ට් පටන් ගන්න කියල අද වෙනතුරු ණය ගත්ත උන් ඒවා ආයේ ගෙවුවෙත් නෑලු දාපු ගාමන්ට් එකකුත් නෑලු
ප්‍රේමදාසගේ පුතත් කරන්නේ NGO වලින් සල්ලි අරගෙන පන්සල් පල්ලි හදන එකලු.ඌ ලොකු පුටුවට අවොත් ලංකාව NGOකරණය වෙයි කියලත් කියල
හද්දගේ කුප්ප හිනාවක් දැම්ම