එහෙම ද එහෙනම් තොල විකිලා වෙන්න ඇති කීප දෙනෙක් මැරිලා කියන්නේ.
![]()






එල එල... පුලුවන් වෙලාවට මේ පැත්තට වරෙන්.....එල මචන් සෙට් වෙමු.......
වෙන වැඩක් කර කර රේඩියෝ අහ අහ හිටියෙ, හැබැයි මේ සින්දුවට නම් lyrics නොදා ඉන්න බැරිවුනා............![]()
එහෙම ද එහෙනම් තොල විකිලා වෙන්න ඇති කීප දෙනෙක් මැරිලා කියන්නේ.
![]()

එහෙනම් ඉතින් අවුලක් නෑ කියහන් කෝමට බ්‍රවුසින් වලට හොදටම ඈති ඒක.... බාන්න නම් ඉතින් ඔෆිස් තීයෙන්නේ ඒකට තමා......
![]()
අඩෝ මේ බලපන්කො මූ ගිගා බයිට් 270+ ගානක් බානවා කිව්වා නේද මාසෙකට
මෙගා බයිට් කියලද දන්නේ නෑ කිව්වේ![]()

එලකිරියේ ගෑණුන්ගේ පොට්ටයා......
අකුරු ලොකුවට දාන්න එපා යකෝ..... 
උබට ඉන්දියන් උන් දිරවන්නේ නෑ වගේ
![]()

