කියලා තියෙන දේ තේරෙන්න කිව්වොත් ඒක ඇදි ඇදී යන්නෙ නෑ නෙහ් මෝඩයො![]()
![]()

තෝ අහු වෙයන්කෝ හිපාටුවා......!! 
ඔව් මේක ස්පීඩ් නම් පට්ට....... සිග්නල් අඩු තැනකදි උනත් එලටම වැඩ......
![]()
එළකිරි කොල්ලෙක්;13814579 said:You mean you are PSYCHO???

වහිනවා සහෝ හයියෙන් දෙන්න ගත්තඒ මොකෝ එ?

මම ඉල්ලපු සින්දුව දෙනවද නැද්ද .....![]()
මට අමරදේව මහත්තයාගේ ආරාධනා සින්දුව දෙන්නකෝ නැත්නම් මම මානසිකව වටෙනවලු

පොඩ්ඩක් බලපන් උඹේ වෙන මොනවත් එහෙම වැටිලද කියලා......?? 
Mac OS එකෙන් මක්ක කොරනවයි10GB මට ස්පීඩ් එකේ තිබුණොත් දවසින් ඉවරයි. Windows එකයි Mac OS එකයි Download කළොත් ඉතින් 10 ඉවරයිනෙ. ඔව් ඔව් ස්පීඩ් එකනම් හොඳයි කියල හැමෝම කියනව.
