2012 Nov 9 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: ඔව් මේක ස්පීඩ් නම් පට්ට....... සිග්නල් අඩු තැනකදි උනත් එලටම වැඩ...... :cool::)

    10GB මට ස්පීඩ් එකේ තිබුණොත් දවසින් ඉවරයි. Windows එකයි Mac OS එකයි Download කළොත් ඉතින් 10 ඉවරයිනෙ. ඔව් ඔව් ස්පීඩ් එකනම් හොඳයි කියල හැමෝම කියනව.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොපි දෙන්නට අද මම ඉදා
    tuzki66.gif

    destroyer.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පට්ට show එක කිඹුල් අ‍යි‍යේ... ලබන සති‍යෙත් මේ වගේ එකක් කරමු....
    11.gif
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට අද අහන්නට හැකිවුණේ නැතිවුණත් වැඩසටහන හොඳට ගියා කියල ත්‍රේඩ් එක සාක්ෂි දරණව. බොහොමත් ම ස්තූතියි කිඹුළ අයියගෙ මහන්සිය හා කැපවීමට.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියමායි කිඹුල... බොක්කටම වැදිල බොකු කුරුවල් වෙන්නම ෂෝ එක දුන්න... අයෙ පාරක් ඊලග දවසෙත් සෙට් වෙමු... ජය වේවා...

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කිබුල අපිත් වැඩිය කතාවක් නැතුව දිගටම ඇහුවේ අද පට්ට සින්දු ටිකක් තිබ්බ ලිස්ට් එකේ
    අයෙත් ලබන සිකුරාදාට හමු වෙමු
    හැමෝටම සුබ රාත්‍රියක්:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ඉල්ලපු සින්දුව දෙනවද නැද්ද .....
    tuzki44.gif


    මට අමරදේව මහත්තයාගේ ආරාධනා සින්දුව දෙන්නකෝ නැත්නම් මම මානසිකව වටෙනවලු

    :oo::oo: පොඩ්ඩක් බලපන් උඹේ වෙන මොනවත් එහෙම වැටිලද කියලා......?? :rofl::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    10GB මට ස්පීඩ් එකේ තිබුණොත් දවසින් ඉවරයි. Windows එකයි Mac OS එකයි Download කළොත් ඉතින් 10 ඉවරයිනෙ. ඔව් ඔව් ස්පීඩ් එකනම් හොඳයි කියල හැමෝම කියනව.
    Mac OS එකෙන් මක්ක කොරනවයි :baffled: