අපිට කියන ඒවා හොදයි..ඔන්න ඉතින් සුකාගන්න හදනවා ඔයා......!!
![]()

පොඩ්ඩක් බලපන් උඹේ වෙන මොනවත් එහෙම වැටිලද කියලා......??
කිබුල අපිත් වැඩිය කතාවක් නැතුව දිගටම ඇහුවේ අද පට්ට සින්දු ටිකක් තිබ්බ ලිස්ට් එකේ
අයෙත් ලබන සිකුරාදාට හමු වෙමු
හැමෝටම සුබ රාත්‍රියක්![]()
10GB මට ස්පීඩ් එකේ තිබුණොත් දවසින් ඉවරයි. Windows එකයි Mac OS එකයි Download කළොත් ඉතින් 10 ඉවරයිනෙ. ඔව් ඔව් ස්පීඩ් එකනම් හොඳයි කියල හැමෝම කියනව.
ඔව් බෑවෙන බෑවිල්ලට ලොවෙත් නෑ.... හැබැයි 10GB පැන්නා කියලා ස්ලෝ වෙන්නේ නෑ.... හැබැයි බිලට එකතු කරනවා...... 
වහිනවා සහෝ හයියෙන් දෙන්න ගත්ත
සවුන්ඩ් වැඩි කරාට වැඩක් නෑ
Mac OS එකෙන් මක්ක කොරනවයි![]()
![]()
ඔව් බෑවෙන බෑවිල්ලට ලොවෙත් නෑ.... හැබැයි 10GB පැන්නා කියලා ස්ලෝ වෙන්නේ නෑ.... හැබැයි බිලට එකතු කරනවා......
![]()
බිලට එකතු වෙනවනම් ඉතින් සොරි වෙනව වැඩිපුර ගියොත් 

මගේ උණුසුම් සුබ පැතුම් කියහන්කෝ .... බය වෙන්න එපා සත්තලන් පාලුවට සසා ඉන්නවා 10 පැන්නම ස්ලෝ වෙන්නෙ නෑ![]()
ඔව් බෑවෙන බෑවිල්ලට ලොවෙත් නෑ.... හැබැයි 10GB පැන්නා කියලා ස්ලෝ වෙන්නේ නෑ.... හැබැයි බිලට එකතු කරනවා......
![]()