2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ එක දුන්නේ නැහැ ..මම තරහයි:(:(:(:(
    එන සතියේ ඩෙෆා මචං.............මම රික්වෙස්ට් එවේලෙම දෙන්නේ නෑ......:cool:
    මොකද මම හොයනව පළවෙනි රෙකෝඩින් එක...................:)

    ඒ මොකක්ද?
    ඇයි බං උඹ හැමදාම ඉල්ලන බූට් සිංදුව..................:dull::dull:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈහෙන් නෑතුව ගියනෙ මගෙ අවුලක්ද නෑත්නම් ඔහෙ අවුලක්ද??
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය තියෙන්නේ එලම... සින් එක්ක.. අනිත් සැරේ අනිවා කරනවා///

    එළ එළ එතකොට වැඩේ හරි :D
     
    Status
    Not open for further replies.