2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    :lol::lol: සමහර ඒවනම් ඉතින් අවුලක් නෑ. රීමික්ස්, රීමේක්වලත් ගන්න දෙයක් නැති ඒව තමයි වැඩි. හැබැයි හොඳ ඒවත් තියෙනව

    ගොඩක් ඒවා කන එකනේ කරන්නේ. මුන්ට සින්දුවක් පෙන්නන්න බෑ.

    :rofl::rofl::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :shocked::shocked::shocked: මට නිදිමතයි වගේනෙ :shocked::shocked::shocked:

    නැගිටපන්...නැගිටපන්...නැගිටපන්...නැගිටපන්...නැගිටපන්...
    නිඳා ගත්තොත් ළිඳට දානවා..
    You Know What I mean....
    :lol::lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් නම වරදින අය ළි‍ඳෙන් බේරෙන්න ඕනනම් කරන්න තියෙන දේ තමයි වැරදුන නම තමයි හරි එක කියල කියන එක
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපේ පැත්තෙනම් නෑ. අර ඇටසැකිල්ලෙන් ඇහැවුවනම් දන්නව ඇති සමරහවිට
    u9 ya siyanae korale ne ekiyanne gampaha nedha:oo:
    ehe nae mohinila:cool:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    walking_skeleton.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගොඩක් ඒවා කන එකනේ කරන්නේ. මුන්ට සින්දුවක් පෙන්නන්න බෑ.

    :rofl::rofl::rofl:

    :lol::lol: ඔව් ඔව් ගොඩක් ඒවනම් කනව තමයි
     
    Status
    Not open for further replies.