2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
hip-hop.png
hip-hop.png
hip-hop.png
hip-hop.png
hip-hop.png
hip-hop.png
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහෝ මම ගියා
    හෙට යන්නත් ඕනේ :)
    දැන් නම් දරුනුවටම දෙනවා වැස්ස

    :shocked: එහෙනම් ඉතින් ඕව දාගෙන ඉන්න බෑ තමයි. එළ එළ


    TC
    Good Night :D
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඌ දෙරණේ Program එකක් කරා දැන් ඌ නැද්ද කොහෙද
    fb profile එකේ එහෙ ඉදල පික්ස් දාන්නේ
    ඔව් මටත් මතකයි.ඒ කාලෙ බදාදා තමයි ෂෝ එක තිබුනෙ. හැම එකකම අලුත් Rock Band එකක් එනවා.(අපිත් ඉතින් metal පෙරේතයො නෙ)
    හස්තිත් හෙන Talented බුවෙක් කරපු හැම සින්දුවක්ම වගේ හිට් උනා මං හිතන්නෙ.
    දිනේෂුත් එහෙමයි මිනිහා නියමම Talented බුවෙක් මම අහපු විදියට Asian MTV Top chart Show එකට මුලින්ම සින්දුවක් enter කරගන්න පුලුවන් වුන Sri Lankan artist තමයි දිනේෂ්
    :):):):)
    ලංකාවෙ අනිත් එවුන් එහේ මෙහේ සින්දු කරා කියලා කෑ ගැහුවට මෙන්න නියම මිනිස්සු.
    අද චිත්‍රාල් සෝමපාලලා ගැන එකෙක්වත් කතා කරන්නෙ නෑ වගේ තමයි බං මේකත්.

     
    Status
    Not open for further replies.