බොහොම ස්තුතියි මචෝ ,,,
ඒකනේ ..බය කරනවනේ ...
අඩේ 16000 සුබ පැතුම් ....ජය වේවා![]()
මාලිංග පෙන්වනකම් මම දැක්කේ නැහැ බන් ........



THANKZ මචෝ ,,,,,Congratz Machan
![]()



බොහොම ස්තුතියි මචෝ ,,,
ඒකනේ ..බය කරනවනේ ...
අඩේ 16000 සුබ පැතුම් ....ජය වේවා![]()



THANKZ මචෝ ,,,,,Congratz Machan
![]()



ඔව් අනේ
හෙට යන්නත් ඕනේ නෙ
සයු අක්කව එහෙම මතක් කළා කියන්න
බොහොම ස්තුතියි මචෝ ,,,
මාලිංග පෙන්වනකම් මම දැක්කේ නැහැ බන් ........
THANKZ මචෝ ,,,,,
![]()
subapathum ayyeඅම්මටසිරි බන් මාලිංග
ඔයාටනම් මාරම ඇස් දෙකක් තියෙන්නේ
කියනකම් මම දැක්කෙත් නැහැ බන් ................![]()

තව ටිකක් ඉඳලා පලසහෝ මම ගියා
හෙට යන්නත් ඕනේ
දැන් නම් දරුනුවටම දෙනවා වැස්ස
අඩෝ මල්ලි ,,,,මේ මල්ලි නෙවෙයි නේද
16000 ට මගෙන් සුභ පැතුම්



අහන් හිටිය අහන් ඉන්න ඔක්කොටොම Good Night.
මම කැපුනා.

ela ela machanඅහන් හිටිය අහන් ඉන්න ඔක්කොටොම Good Night.
මම කැපුනා.

GooD NiGht Mchn!අහන් හිටිය අහන් ඉන්න ඔක්කොටොම Good Night.
මම කැපුනා.
ඊට පස්සෙ කියයි ද දන්නෙ නෑ බොන්නත් ඕන කියල
![]()

හොරෙන් අහන අයත් ඇති හෙන සෙට් එකක්