මමත් යන්න කියලා
සතියකින් වගේ සෙට් වෙන්න බලමු ආයේ
සුභ ආරංචියක් එක්කම වගේ![]()



සහෝ මම ගියා
හෙට යන්නත් ඕනේ
දැන් නම් දරුනුවටම දෙනවා වැස්ස
එහෙනම් ඉතින් ඕව දාගෙන ඉන්න බෑ තමයි. එළ එළ
කවුද දන්නේ නෑ අද මේ ෂෝ එක කරන කෙල්ල. කූලාවත් හිටිය නම් අහ ගන්න තිබ්බා කවුද කියලා.
![]()

කැන්ඩියෝ කොහෙද බන් මිසින් උනේCongratz machan for the 16000 posts....![]()

යාළුවා බන් යාළුවා ,,,,
මෙක්සිකන් විදිහට කිව්වේ![]()



අම්මටසිරි බන් මාලිංගmage unusum subapathum posts 16k venuven![]()







ඌ දෙරණේ Program එකක් කරා දැන් ඌ නැද්ද කොහෙද
fb profile එකේ එහෙ ඉදල පික්ස් දාන්නේ



