2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අවුරුදු 90 හෝ 80 කෙනෙකුත් බැන්ඳද කොහෙද එකපාරක්
    000203F5.gif



    නමට බැදලා වැඩක් නැහැනේ මාලිංග ,,,,,,,,:lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    වැඩේනම් නැගලම යනවා මචෝ ,,,,,,,,:):):)

    මට හිතුන අපි වෙනම වෙලාවක සෙට් වෙලා ඒ ගැන කතා කරමුකෝ....
    තව ටික දවසකින් උඹට කෙට්ටු avatar එකක් දාගන්න පුළුවන්......:lol::lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    000203F5.gif



    නමට බැදලා වැඩක් නැහැනේ මාලිංග ,,,,,,,,:lol::lol::lol:

    අනිව අනිව. හැබැයි ඉතින් සමහර අයනම් ආදරය නිසා බඳින අයත් ඉන්නව වයසට ගියත්. සමරහ අයනම් ඉතින් දේපල, ප්‍රසිද්ධිය වගේ භාහිර දේවල් නිසා තමයි බඳින්නෙ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට හිතුන අපි වෙනම වෙලාවක සෙට් වෙලා ඒ ගැන කතා කරමුකෝ....
    තව ටික දවසකින් උඹට කෙට්ටු avatar එකක් දාගන්න පුළුවන්......:lol::lol::lol::lol::lol:
    00020458.gif




    00020408.gif


    උබට පට්ට පින් බන් ............:):):)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එළකිරි කොල්ලෙක්;13816596 said:
    සැසා අනාත කරලා බලහංකො බං මූ කියවන කියවිල්ල
    ඉබ්බා
    :lol::lol::lol:


    හනේ මන්දා ඕක නම් මහ මේ වර ඉබ්බෙක්..
    ඉබ්බියෙකුත් ඉන්නවා කියන්නේ.....
    සැසියා ටිටී ව හොයං ගිහින් ජයනාත්ට බූට් එක තිබ්බා..
    දැන් ජයාත් කෙනෙක්ව හොයාගෙන යනවලු සැසියට බූට් ලු..
    අනේ මන්දා මේ වා දැක්කම අපිවත් මානසිකව මෙව්වා වෙනවා...

     
    Last edited:
    Status
    Not open for further replies.