2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිර්මාණ කලට ලංකවේ තැනක් නැ...

    එහෙම කියන්නත් බෑ. තැනක් තියෙනව ද බලන්න එක්ක ඉතින් එකක් හරි කරල බලන්න තියෙන්නෙ.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ නුවන් අය්ය වරෙන්කො පොඩ්ඩක් මෙහෙට
    tuzki54.gif


    මොකද බොල එකා එකාව ගෙන්නං
    කිස් කරන්නේ මට කතා කලොත් නම්
    දෙන්නේ පයින්...

    :growl::growl::growl::growl:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :(:(:(
    කියල වැඩක් නැහැ මාලිංග ,,,,
    මම ඔයාට ලින්ක් එකක් දෙන්නම්
    විවේක වෙලාවක මුල ඉදලම බලන්ඩකෝ ........... :):):)

    බලමු. ඔව් ගැන ඉතින් දැන් හිතල වැඩක් නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි කොල්ලෙක්;13816731 said:
    නැන්දම්මගෙන් ඉල්ලලා ගන්න ඕනෙ.ඉල්ලුවෙ නැති උනොත් දෙන්නෙ නැති ලු.

    :lol::lol::lol::lol:

    :shocked::shocked: දුවව විතරක් ගත්තම මදිද?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න එහෙනම් අපිත් යන්න කියල......
    ටු ලිටල් නංගි ලස්සනට show එක කරනවා.

    සතුටුයි මෙහෙම දේවල එළකිරි එකේ දකින්නත්....!
    මොකද කාලයක් මේක පිස්සන් කොටුවක් වෙලා තිබ්බනේ.......

    එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මම ගියා ......


    good-night-kitty-927.gif


    hula_girl-481238.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එහෙම කියන්නත් බෑ. තැනක් තියෙනව ද බලන්න එක්ක ඉතින් එකක් හරි කරල බලන්න තියෙන්නෙ.


    මායි ජය්නාතයි.. Full Automated Car parking system එකක් හැදුවා.. වෙඩක් උනේ... නැ

    මානසිකව වැටුනා.... :sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔන්න එහෙනම් අපිත් යන්න කියල......
    ටු ලිටල් නංගි ලස්සනට show එක කරනවා.

    සතුටුයි මෙහෙම දේවල එළකිරි එකේ දකින්නත්....!
    මොකද කාලයක් මේක පිස්සන් කොටුවක් වෙලා තිබ්බනේ.......

    එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මම ගියා ......


    good-night-kitty-927.gif


    hula_girl-481238.gif
    00020404.gif
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔන්න එහෙනම් අපිත් යන්න කියල......
    ටු ලිටල් නංගි ලස්සනට show එක කරනවා.

    සතුටුයි මෙහෙම දේවල එළකිරි එකේ දකින්නත්....!
    මොකද කාලයක් මේක පිස්සන් කොටුවක් වෙලා තිබ්බනේ.......

    එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මම ගියා ......


    good-night-kitty-927.gif


    hula_girl-481238.gif

    good night machan :)
     
    Status
    Not open for further replies.