2012 Nov 09 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little [2]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    රෝසා පොල්ල ගෙනෙන්
    බල්ලා මරන්න......

    :growl::growl::growl::growl:


    උබව අද මම ඉවරයක් කරනවා
    117.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකනේ... :lol:

    ඒවුණාට සංගීත පැත්තෙන් අවුලක් නෑ සල්ලි තියෙනවනම් ඕන ජරාවක් මාකට් කරනව :lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒ වගේ ඒවටනම් ලංකාවෙ තැන අඩුයි. මොකෝ නව නිර්මාණකරුවන්ව දිරිගන්වන්න තියෙන ආයතවල ක්‍රියාකාරීත්වය එතරම් සාර්ථක නෑ.

    ඒත සංගීත ශේත්‍රයට එහෙමයි කියන්න අමාරුයි.

    අපි හදපුව අය්යෝ සල්ලි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක් ද මේ Song එක මට මේ රෑ යකා වැහෙයි ද දන්නේ නෑ :frown:

    අවුලක් නෑ අර ‍කම්පියුටර් යකදුරෙක් ගැන කියවෙන සිංදුවකුත් තිබුණෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිට සල්ලි නැ.....

    එහෙමත් ඕන නෑ ඉතින්. ඔය තියෙන මාධ්‍ය ආයතනයකට දෙන්න වැඩේ කරල දෙයි. හැබැයි නිර්මාණය එපා වෙනකන්ම ප්ලේ කලොත් අපි දන්නෙ නෑ :lol::lol:
     
    Status
    Not open for further replies.