නිර්මාණ කලට ලංකවේ තැනක් නැ...
එහෙම කියන්නත් බෑ. තැනක් තියෙනව ද බලන්න එක්ක ඉතින් එකක් හරි කරල බලන්න තියෙන්නෙ.
නිර්මාණ කලට ලංකවේ තැනක් නැ...
අනේ නුවන් අය්ය වරෙන්කො පොඩ්ඩක් මෙහෙට![]()

කියල වැඩක් නැහැ මාලිංග ,,,,
මම ඔයාට ලින්ක් එකක් දෙන්නම්
විවේක වෙලාවක මුල ඉදලම බලන්ඩකෝ ...........
මොකද බොල එකා එකාව ගෙන්නං
ඉස් කරන්නේ මට කතා කලොත් නම්
දෙන්නේ පයින්...
අනේ නුවන් අය්ය වරෙන්කො පොඩ්ඩක් මෙහෙට![]()

එළකිරි කොල්ලෙක්;13816731 said:නැන්දම්මගෙන් ඉල්ලලා ගන්න ඕනෙ.ඉල්ලුවෙ නැති උනොත් දෙන්නෙ නැති ලු.

දුවව විතරක් ගත්තම මදිද? ![]()
අද දත් මැද්දේත් නැහැ බන් ජයන්තයෝ ,,,
කමක්නාහ ඉතින් ඔයා කතාකරද්දී නෑවිත් කොහොමද...........![]()

ඉදින්කෝ සසා අවම උබට කොරවන්නම්![]()

එහෙම කියන්නත් බෑ. තැනක් තියෙනව ද බලන්න එක්ක ඉතින් එකක් හරි කරල බලන්න තියෙන්නෙ.

ඔන්න එහෙනම් අපිත් යන්න කියල......
ටු ලිටල් නංගි ලස්සනට show එක කරනවා.
සතුටුයි මෙහෙම දේවල එළකිරි එකේ දකින්නත්....!
මොකද කාලයක් මේක පිස්සන් කොටුවක් වෙලා තිබ්බනේ.......
එහෙනම් කොල්ලනේ කෙල්ලනේ මම ගියා ......
![]()