රෝසා පොල්ල ගෙනෙන්
බල්ලා මරන්න......
උබව අද මම ඉවරයක් කරනවා
රෝසා පොල්ල ගෙනෙන්
බල්ලා මරන්න......
එකනේ...![]()


ඒවුණාට සංගීත පැත්තෙන් අවුලක් නෑ සල්ලි තියෙනවනම් ඕන ජරාවක් මාකට් කරනව![]()
ඒ වගේ ඒවටනම් ලංකාවෙ තැන අඩුයි. මොකෝ නව නිර්මාණකරුවන්ව දිරිගන්වන්න තියෙන ආයතවල ක්රියාකාරීත්වය එතරම් සාර්ථක නෑ.
ඒත සංගීත ශේත්රයට එහෙමයි කියන්න අමාරුයි.
මොකක් ද මේ Song එක මට මේ රෑ යකා වැහෙයි ද දන්නේ නෑ![]()


අපිට සල්ලි නැ.....

