COMMON RAIL DIRECT FUEL INJECTION SYSTEM......

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    machn may coomon rail direct injection technology eka lankawe theyna bala desiel walata hari yanne na lu neda??????????? injectr eke leda enawalu neda??
    ඔව් මචන් කතාව ඇත්ත, ලංකාවෙ තියෙන ඩීසල් වල සල්ෆර් ප්‍රතිශතය ගොඩක් වැඩියිලු, සුපර් ඩීසල් වල පවා නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවලු. ඔය ජරා ඩිසල් නිසා අලුත් ඩීසල් වාහන වල එන high pressure diesel injectors වලට, උත්ප්‍රේරක පරිවර්ථක(catalyst converters) හයි කරපු ෆිල්ටර්(Diesel particulate filters) වලට හානි වෙනවා.:dull::dull:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔව් මචන් කතාව ඇත්ත, ලංකාවෙ තියෙන ඩීසල් වල සල්ෆර් ප්‍රතිශතය ගොඩක් වැඩියිලු, සුපර් ඩීසල් වල පවා නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවලු. ඔය ජරා ඩිසල් නිසා අලුත් ඩීසල් වාහන වල එන high pressure diesel injectors වලට, උත්ප්‍රේරක පරිවර්ථක(catalyst converters) හයි කරපු ෆිල්ටර්(Diesel particulate filters) වලට හානි වෙනවා.:dull::dull:

    මේ ගැන කොතරම් දැනුවත් කරත් වැඩක් නෑ.
    Hilux, Hiace වගේ වාහන ගෙන්නපු අයගෙන Super Diesel ගහන්නේ ඉතාම සුළු පිරිසක්..

    වැඩි දෙනෙක් බලන්නේ Auto Diesel 75k විතර දුවලා කවුරු හරි මෝඩයෙක්ගේ ඇඟේ ගහල අත පිහද ගන්න.

    අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඩීසල් වාහන ගන්න එපා කියන එක විතරයි...

    අර United Motors එකෙන් දීපු Japanese Montero (3.2l Diesel - permit) එකට පළවෙනි දවසේ ඔර්ඩර්ස් 160 ආවලු...

    රජයට මෙච්චර බදු ගෙවලා (Around 58 lacks Tax) නැවක් වගේ (හැබැයි options නැති) ඩීසල් වාහනයක් අරගෙන සුපර් ඩීසල් ගහගෙන දුවන්න මිනිස්සුන්ට පිස්සු වෙන්න ඕන....

    Rep 6+