Patta godak watinwa....
Maxxa machan.. Patta Thread eka.. Thanks...![]()
Good work bro. Thanx
good post
Patta
ගොඩක් ස්තූතියි මචන්ලා.......godak watina thread ekak machan... thanks![]()

ඔව් මචන් කතාව ඇත්ත, ලංකාවෙ තියෙන ඩීසල් වල සල්ෆර් ප්‍රතිශතය ගොඩක් වැඩියිලු, සුපර් ඩීසල් වල පවා නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවලු. ඔය ජරා ඩිසල් නිසා අලුත් ඩීසල් වාහන වල එන high pressure diesel injectors වලට, උත්ප්‍රේරක පරිවර්ථක(catalyst converters) හයි කරපු ෆිල්ටර්(Diesel particulate filters) වලට හානි වෙනවා.machn may coomon rail direct injection technology eka lankawe theyna bala desiel walata hari yanne na lu neda??????????? injectr eke leda enawalu neda??


nice
thank u machan sahenna watinawa
තෑන්ක්ස් මචන්ලා...


ඔව් මචන් කතාව ඇත්ත, ලංකාවෙ තියෙන ඩීසල් වල සල්ෆර් ප්‍රතිශතය ගොඩක් වැඩියිලු, සුපර් ඩීසල් වල පවා නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් තියෙනවලු. ඔය ජරා ඩිසල් නිසා අලුත් ඩීසල් වාහන වල එන high pressure diesel injectors වලට, උත්ප්‍රේරක පරිවර්ථක(catalyst converters) හයි කරපු ෆිල්ටර්(Diesel particulate filters) වලට හානි වෙනවා.![]()