සිංහලද අයිය ප්රස්නෙආර්ටිකල් ටිකයි පිංතූර ටිකයි නම් හොඳයි!!!!
හැබැයි අර මැද්දෙන් කියලා තියෙන දේවල් නම් ගූ 70ට ආසන්නයි.
ඒවා කියවන්න ගියාම වෙන කුණුහරප කියවෙන්නෙ.....
අන්න ඒක පොඩ්ඩක් හදාගත්තොත් හොඳයි!!!!!
සිංහලද අයිය ප්රස්නෙ
එක මම හදන්නම්
සිංහල ගහන අකුරු හොයගන්න බැරුව ඉන්නව මෙ

http://www.madurax86.com/rsinglish
අඩු පාඩු තිබුනට කමක් නැහැ ටිකෙන් ටික හරි යාවි ගනන් ගන්න එපා අනිත් අය කියන දෙ ගැන හිතන්න එපා පුලුවන් පුලුවන් විදියට ත්රෙඩ් දාන්න
මෙකෙන් සිංහල ලියන්න ලෙසිම ලෙසියි
Code:http://www.madurax86.com/rsinglish

SMSගහන විදියට මෙකෙන් ගහන්න පුලුවන්දඅඩු පාඩු තිබුනට කමක් නැහැ ටිකෙන් ටික හරි යාවි ගනන් ගන්න එපා අනිත් අය කියන දෙ ගැන හිතන්න එපා පුලුවන් පුලුවන් විදියට ත්රෙඩ් දාන්න
මෙකෙන් සිංහල ලියන්න ලෙසිම ලෙසියි
Code:http://www.madurax86.com/rsinglish
එක හොයල ගන්නම ඔන නෙමේක දැන්ම දෙන්න එපා!
UNICODE link එක දෙන්න ඉස්සෙල්ලා පුරුදු වෙන්න......
එක හොයල ගන්නම ඔන නෙ
google.lk
එප වෙනව
මෙක install කරගෙන ගහන එකක් නෙදඉස්සෙල්ලා UNICODE Translator එකෙන් පුරුදු වෙන්න. ඊට පස්සෙ RSinglish එක දාගන්න.
වැඩකරු නම් ඉතින් එක පාර RSinglish දාගත්තට කමක් නෑ.
මෙක install කරගෙන ගහන එකක් නෙද

එක ගත්ත තාම දැම්ම නැ
Use කරනවා නම් මතක ඇතුව සයිට් එකේ තියෙන අක්ෂර මාලාවේ Screen Shot එකකුත් අරන් තියාගන්න. මොකද උඹට තාම පුරුදු නෑනේ.
මේ මං ඉපදුනු ගමේ පන්සල. පුංචි කාලෙ දහම් පාසල් ගියෙත් මේ පන්සලට තමයි. ඒත් දැන්නම් ඉන්නේ මෙහෙ නෙමෙයි.
ගොඩක් පැරණි ඓතිහාසික වටිනාකමක් තියෙන තැනක්. මේ පන්සලේ ඉතිහාසය ලංකාවට දන්ත ධාතුන් වහන්සේ වැඩමවපු කාලෙනුත් එපිටට තියෙනවා.
ඒ වගේම දන්ත ධාතුන් වහන්සේට මුලින්ම සෙවන දුන්නු පින් බිමත් මේක තමයි.
ඒත් ගොඩක් දෙනෙක් මෙහෙම දෙයක් දන්නෙවත් නෑ.
අදටත් ගමට ගියොත් නොවරදවාම යන තැනක්.
මේ ලිපිය දාපු සහෝදරයට ගොඩක් පින්.