~twinkle~

Banned
  • Nov 10, 2012
    146
    9
    18
    හායි...
    මම නිතරම එළකිරි එනව සින්දු ඩවුලෝඩ් කරන්න..
    මම දකිනව කට්ටිය මේක චැට් කරනව..
    මටත් ආස හිතුන හින්ද මාත් එකක් හදන් ආව...
    මම වැඩිපුර ආස නිසදැස් කවි වගේ ඒවට....
    මං ලියපු කවි වගයකුත් තියෙනව....ඒව කොහොමද මේකට අප්ලෝඩ් කරන්නෙ...
    තව දෙයක් මං කොහොමද මේකෙ තියෙන කවි පේජස් හොයාගන්නෙ....සර්ච් එකේ කවි කියල ටයිප් කරාට එන් නැහැනෙ...
    :no: