Walikada සුලමුල

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැරැල්ලේ සුලමුල

    සිරකරුවන් බන්ධානාරයේ සිට නීති විරෝධි ලෙස ජංගම දුරකතන පාවිච්චි කරමින් අපරාධ සිදුකරන බවට ද, මත්කුඩු ජාවාරම් සිදු කරන බවට ද ලැබුණු තොරතුරකට අනුව බන්ධනාගාරයේ ඉල්ලීම අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ 500ක් පමණ එහි සෝදිසියකට ගිය බවත් සිරකරුවන් ඊට විරෝධතාවය දැක්වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කියයි.

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔය අනුර සේනානායක නේද අර කටුගෙදර කේස් එකටත් "කන්ගැට්ටෙක්" අල්ලා ගත්තේ, අන්න උට ප්‍රශ්න අහද්දී සිහි නැති වෙලාලු :lol::lol:
     
    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අම්මට හුඩු STF එකේ 500 ගේම ඇදලා එලියට දාන්න මේක ඇතුලේ කොච්චර සෙට් එකක් ඉන්නවද බං

    එහෙම නැත්නම් මේ දැන් ඉන්න STF එවුන් සේරම අර හොටෙල් වල ගුටි කන, ගුටි කාල තුවක්කුවත් ගහපු එකාට දීල එන ජාතියේ එවුන්ද...?

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අම්මට හුඩු STF එකේ 500 ගේම ඇදලා එලියට දාන්න මේක ඇතුලේ කොච්චර සෙට් එකක් ඉන්නවද බං

    එහෙම නැත්නම් මේ දැන් ඉන්න STF එවුන් සේරම අර හොටෙල් වල ගුටි කන, ගුටි කාල තුවක්කුවත් ගහපු එකාට දීල එන ජාතියේ එවුන්ද...?

    ඔකේ 4000කට වැඩියෙන් ඉන්නවා කියල තමයි අහලා තියෙන්නේ.
    ඔකේ ඉන්නේ ලංකාවේ එපාම කරපු හිරකාරයෝ ටික.උන් උන්නත් එකයි මැරුණත් එකයි ජාතියේ එවුන්
    ඕකුන්ට වෙඩි තියලා මරලා දන්නා තිබ්බේ
     
    Last edited:

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    ඔකේ 4000කට වැඩියෙන් ඉන්නවා කියල තමයි අහලා තියෙන්නේ.
    ඔකේ ඉන්නේ ලංකාවේ එපාම කරපු හිරකාරයෝ ටික.උන් උන්නත් එකයි මැරුණත් එකයි ජාතියේ එවුන්
    ඕකුන්ට වෙඩි තියලා මරලා දන්නා තිබ්බේ

    4000k hitiyata 900k thama seen eka edala thiyenne
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    oka athulata mobile yana eka nawaththana eka ochchara deyak neweine aththatama nawaththanna one nan
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කැරැල්ලේ සුලමුල

    සිරකරුවන් බන්ධානාරයේ සිට නීති විරෝධි ලෙස ජංගම දුරකතන පාවිච්චි කරමින් අපරාධ සිදුකරන බවට ද, මත්කුඩු ජාවාරම් සිදු කරන බවට ද ලැබුණු තොරතුරකට අනුව බන්ධනාගාරයේ ඉල්ලීම අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ 500ක් පමණ එහි සෝදිසියකට ගිය බවත් සිරකරුවන් ඊට විරෝධතාවය දැක්වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කියයි.

    මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ. විශ්වාස කරම්දෝ? නොකරම්දෝ?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔකේ 4000කට වැඩියෙන් ඉන්නවා කියල තමයි අහලා තියෙන්නේ.
    ඔකේ ඉන්නේ ලංකාවේ එපාම කරපු හිරකාරයෝ ටික.උන් උන්නත් එකයි මැරුණත් එකයි ජාතියේ එවුන්
    ඕකුන්ට වෙඩි තියලා මරලා දන්නා තිබ්බේ

    අම්මෝ ඉතින් බං මුං search කරන කොට සේරම එක පාරට එලියට දාලද බං search කරන්න පටන් අරගෙන තියෙන්නේ. එහෙම නැත්නම් එක කුඩුවක 500 විතර ඉන්නවද...?
     
    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    මගේ මුල්ම එළකිරි කමෙන්ට් එක. ඇයි බං මේ පොඩි එවුන් ටිකකට වෙඩි තියලා ප්‍රශ්නයක් ඉවර කළා කියලා මිනිස්සු සතුටු වෙන්නේ ? ඇයි මේ රටේ කෝටි ගණන් "හෙජිං ගිවිසුම්" වලට නාස්ති කරපු, ටොන් ගණනින් රටට කුඩු ගෙන (සිල්වලා) දේශපාලුවන්ට, ප්‍රසිද්දියේ හමුදා නිලධාරියෙක්ට පහර දුන්න (අපි ඇගේ හැප්පුනානම් බලන්න තිබ්බා හමුදාවේත් සද්දේ) එවුන්ට කිසිම නීතියක් ක්‍රියාත්මක නොවෙන්නේ :baffled::baffled::baffled::baffled:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙන්න මෙතන තමයි අවුල තියෙන්නේ. විශ්වාස කරම්දෝ? නොකරම්දෝ?

    කටුගේ ආතල් එක වගේ අපිනම් විශ්වාස කරනවා :rofl:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මගේ මුල්ම එළකිරි කමෙන්ට් එක. ඇයි බං මේ පොඩි එවුන් ටිකකට වෙඩි තියලා ප්‍රශ්නයක් ඉවර කළා කියලා මිනිස්සු සතුටු වෙන්නේ ? ඇයි මේ රටේ කෝටි ගණන් "හෙජිං ගිවිසුම්" වලට නාස්ති කරපු, ටොන් ගණනින් රටට කුඩු ගෙන (සිල්වලා) දේශපාලුවන්ට, ප්‍රසිද්දියේ හමුදා නිලධාරියෙක්ට පහර දුන්න (අපි ඇගේ හැප්පුනානම් බලන්න තිබ්බා හමුදාවේත් සද්දේ) එවුන්ට කිසිම නීතියක් ක්‍රියාත්මක නොවෙන්නේ :baffled::baffled::baffled::baffled:

    ඒ කතාවත් ඇත්ත.උත්තරේ මේකයි මචන්.මේ රටේ නීති 2ක් තියෙනවා.
    එකක් අපි වගේ සාමාන්‍ය ජනතාවට.
    අනික මැති ඇමතිවරු වගේ ප්‍රභූ අයට.
    ඔය දෙක ගොඩක් වෙනස්. අන්න ඒ වෙනස නිසා තමයි එහෙම වෙන්නේ.

    ඔන්න දාපු මුල්ම post එකට උත්තරය වගේම මුල්ම rep 3ත් මගෙන්.
     
    Last edited: