කන්ගැට්ටා,මංජු ශ්‍රී මරාදමලා
ද්විත්ව භික්ෂු ඝාතනයේ මංජු ශ්‍රීත් මියගිය අය අතර - කන්ගැට්ටාත් මියගියාදැයි සැකයක්?
2012 නොවැම්බර් 10 වෙනි සෙනසුරාදා, 14:36
0 Comments
ඊ-තැපැල:: මුද්‍රණය ::පී.ඩී.එෆ් (PDF)
පසුගිය දිනවල වැඩි කතාබහකට ලක්වූ කොට්ටේ රජමහා විහාරයේදී භික්ෂූන් වහන්සේලා දෙනමක් භාතනයේ ප්‍රධාන වැරදිකරුවූ මංජු ශ්‍රී නිලමේවරයා සටින බව වාර්තාවේ. රටේ විශේෂ අවධානයක් යොමුවූ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු වන කන්ගැට්ටාද මියගියේයැයි සැකයක් පවතින බවත් වාර්තාවේ.
මෙහිදී මිය ගිය අය අතර කෞතුකාගාර සොරකමේ තවත් සැකකරුවෙකු සිටින බවත් තවත් විශේෂ සැකකරුවන් කිහිපදෙනෙකුම මරණය පත්ව ඇති බවත් වාර්තාවේ. ඒ අතර එල්. ටී. ටී. ඊ. රැඳවියන්ද සිටින බවත් අසුවප්පුලිගේ ජෝතිපාල නොහොත් කපිල ,කම්කානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර නොහොත් මාලන්, ටී. එච්. ලෙස්ටර් ද සිල්වා නමැති එල්ලුම්ගහට නියමවූ තිදෙනෙක් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ මොහොමඩ් විජය රෝහණ නොහොත් ගුණ්ඩු, මනිකීර්ති, මංජු හ්‍රී හර්ෂ, තුෂාර චන්ද්‍ර නොහොත් කළු තුෂාර, කොණ්ඩ අමිල යන අය ඇතුළු තවත් අය සිටින බවත් වාර්තා වනවා.
පොලිස් විශේෂ බලකා සමාජිකයින් බන්ධානාගාරය සෝදිසිකිරීමට යාමට පෙර මීගොඩ යුද හමුදා කඳවුරේ සියලූම බලකා සාමාජිකයින් සූදානමින් තබා සිට ඇති අතර එහි ආටි බලකායේ සාමාජිකයින්ද සූදානම්ව තාබා තිබී ඇත. ඊයේ (09) දිවා ආහාරවේල පවා ඔවුන්ට ලැබී නැති අතර අද (10) පෙරවරු 11 පමණ වන තුරුම ඔවුන්ට නිරාආහාරව සිටීමට සිදුව ඇත.
මෙම ගැටුමෙන් තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන අතර තවත් 35දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටී. තුවාල කරුවන් 19දෙනෙකු ශල්‍ය කර්මවලට භාජනය ඇති අතර 05දෙනෙක් දැඩි සත්කාර ඒකකයේත් තවත් 03දෙනෙකු දැඩි උපස්ථාන ඒකකයේ පසුවන බවරෝහල් ආරංචිමාර්ග පවසයි.
මේ අතර එල්ටීටීඊ රැඳිවියන් රහසේම රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථයක් හා වෑන් රථයක් ගැනද පොලිසිය පරීක්ෂන ආරම්භකර තිබේ