වැලිකඩ ගිනිගත් හැටි...

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් උඹලා දිවයින සිලුමින අයි.ටී එන් බලල බල ඉඳපල්ලා.ඇත්ත දැන ගන්න පුලුවන්.යකෝ මිහින්ප්‍රේමය සහ දේශප්‍රේමය දන්නේ නැති උඹලා වගෙ ගොබ්බයන් එක්ක කතා කරලා වැඩක් නෑ.
    :lol:

    පලයන් pකෝ යන්න.ගස් බල්ලා.කියන එක තේරුම් ගන්නේ නැතුව pකක් කියවනවා.මම මහින්දට පුක දෙන්නේ නැහැ හුට්ටෝ.මම කිව්වේ මහින්ද හින්දා කොටින්ට පුක දෙන්න ඕන නැහැ කියලා.තෝ වගේ ගස් ගොබ්බයෙක්ට රට වටින්නේ නැති උනාට අපිට අපේ රට වටිනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    දැන් කොහෙද බන් කොටි ඉන්නේ.ආන්ඩුවේනම් මහ කොටි දෙතුන් දෙනෙක් ඉන්නවා.ගිහින් කියපන් ලොක්කට කේ.පිට පිල්ලයාන්ට ත් වෙඩි තියන්න කියලා.

    20121112024812.jpg

    20121112025434.jpg

    අනේ තොගේ දේශප්‍රේමය පේනවා තෝ දාන දේවලින්.තෝ කොටි පුකෙන් ආපු පොන්සියෙක් යකෝ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් කොහෙද බන් කොටි ඉන්නේ.ආන්ඩුවේනම් මහ කොටි දෙතුන් දෙනෙක් ඉන්නවා.ගිහින් කියපන් ලොක්කට කේ.පිට පිල්ලයාන්ට ත් වෙඩි තියන්න කියලා.
    :lol:

    තෝම ගිහින් කියපන්.මෙතන කොටින්ට පුක දිදී ඉන්නේ නැතුව.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පලයන් pකෝ යන්න.ගස් බල්ලා.කියන එක තේරුම් ගන්නේ නැතුව pකක් කියවනවා.මම මහින්දට පුක දෙන්නේ නැහැ හුට්ටෝ.මම කිව්වේ මහින්ද හින්දා කොටින්ට පුක දෙන්න ඕන නැහැ කියලා.තෝ වගේ ගස් ගොබ්බයෙක්ට රට වටින්නේ නැති උනාට අපිට අපේ රට වටිනවා.
    ප්‍රභාකරන් රටට කල විනාශයටත් වගේම විශාල විනාශයක් මහින්දත් රටට කරමින් ඉන්නවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ තොගේ දේශප්‍රේමය පේනවා තෝ දාන දේවලින්.තෝ කොටි පුකෙන් ආපු පොන්සියෙක් යකෝ..
    තමන්ගේ සහෝදර සිංහල නිලධාරින් මරන අය නියම දේශප්‍රේමින්.ඒ වගේ එවුන් ඉන්නේ ගොන්රජා ලඟ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රභාකරන් රටට කල විනාශයටත් වගේම විශාල විනාශයක් මහින්දත් රටට කරමින් ඉන්නවා.

    එහෙම කරා කියලා අපිටත් කොටින්ට පුක දෙන්න ද කියන්නේ?මහින්දයව එලවන්න දෙයක් කරපන්.නිකන් STF එකට මඩ ගන්නේ නැතුව.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හිරකාරයො ආයුධ ගත්තට උන් එක එස්.ටී.එෆ් කෙනෙක්වත් මරලා නෑනේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එහෙම කරා කියලා අපිටත් කොටින්ට පුක දෙන්න ද කියන්නේ?මහින්දයව එලවන්න දෙයක් කරපන්.නිකන් STF එකට මඩ ගන්නේ නැතුව.
    එස්.ටී.එෆ් එක චාටර් කරන්නේ ආන්ඩුව.මම නෙවෙයි.මේ වැඩේ කෘතිමව ඇති කරපු සීන් එකක්. කුඩු සහ කඩු වලට දේශපාලන බලල් අතක් තියෙනවා.ඒකේ සාක්කි මකන්න ගහපු ප්ලෑන් එකක්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එස්.ටී.එෆ් එක චාටර් කරන්නේ ආන්ඩුව.මම නෙවෙයි.මේ වැඩේ කෘතිමව ඇති කරපු සීන් එකක්. කුඩු සහ කඩු වලට දේශපාලන බලල් අතක් තියෙනවා.ඒකේ සාක්කි මකන්න ගහපු ප්ලෑන් එකක්.

    ඉතින් ඒක තමා මාත් කිව්වේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වැලිකඩ බන්ධනාගාරයේ මරා දැමුණු තිදෙනෙකුගේ අත්වල මාංචු!
    2012 නොවැම්බර් 11 වෙනි ඉරිදා, 20:56 සාමාන්‍ය

    Share
    welikaja%20prison%20-1.jpg
    පසුගිය දා වැලිකඩ බන්ධනාගාරයේ නේවාසිකයන් පිරිසක් සහ ආරක්ෂක අංශ අතර සිදු වූ ගැටුමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 27 දක්වා ඉහළ ගොස් ඇති අතර එසේ ආරක්ෂක අංශ විසින් මරා දැමුනු රිමාන්ඩ් සිරකරුවන් අතර අත්වලට මාංචු දැමූ සිරකරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබේ.
    මෙම පළමු ගැටුමේදී මිය ගොස් ඇත්තේ හිර කරුවන් 11 දෙනෙකු වන අතර ඉතිර සියළුම අය සිද්ධියෙන් බොහෝ වේලාවකට පසුව නිරායුධව සිටියදී ආරක්ෂක අංශ විසින් හිතාමතාම කළ වෙඩි තැබීම්වලින් මිය ගිය උදවිය වේ.
    මේ පිලිබඳව අපට කරුණු හෙලි කළ කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) ඉහළ නිලධාරියෙකු පවසා සිටියේ මෙසේ මරා දැමුණු හිර කරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති අය බවයි. කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ නියෝග මත මෙම වෙඩි තැබීම් සිදු වූ බව ඔහු අප වෙත වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර සවිස්තරාත්මක වාර්තාවක් බලාපොරොත්තු වන්න.

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    එස්.ටී.එෆ් එක චාටර් කරන්නේ ආන්ඩුව.මම නෙවෙයි.මේ වැඩේ කෘතිමව ඇති කරපු සීන් එකක්. කුඩු සහ කඩු වලට දේශපාලන බලල් අතක් තියෙනවා.ඒකේ සාක්කි මකන්න ගහපු ප්ලෑන් එකක්.
    :lol:
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    පැත්තක් ගියත් ඇත්ත කතා කරන් එවුන් ටික දෙනෙක් තවමත් ඉන්නවා.ඇත්ත කතා කරන්නයි වෙඩි කන්නයි බය වෙන්න ඕන නෑ.:lol::lol:

    aththa kathawa monawa unath
    1.gif
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ කුඩු බිස්නස් එකට පැහැදිලිවම ආන්ඩුවේ සහයෝගයක් තියෙනවා.මේකට මුල් අවධියේ සිටම දේශපාලන සම්බන්ධයක් තිබුනා.කුඩු ජාවාරම කියන්නේ කෝටි බිලියන ගානක අදායමක් තියෙන බිස්නස් එකක්.මේකෙන් සල්ලි හම්බ කරගත්ත අය අද වෙන මහාපරිමාන බිස්නස් වල පවා ඉන්නවා.පිලියන්දල ප්‍රසිද්ධ රෙදිකඩයක් පවා තියෙන එකෙක් කලින් කුඩු ජවාරම් කාරයෙක්. මේ කෝටි බිලියන ගනන් සල්ලි ඉහලතම දේශපාලනඥයන් අතට පවා යනවා.මේක නැති කරනවා කියලා බොරුවට එක පැත්තකට සම්බන්ධයක් තියෙන එවුන් ටික මරලා දානවා.එහෙම නැතිව මේක මුලුමනින්ම නවත්වන්න වසර කීපයක මෙහෙයුමක් ඕනී නෑ.මාස 3යි යන්නේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අන්න ඇත්ත කතා කරනවා.හිරකාරයෝ එක්ස්ටසි ගහලා වෙඩි තියලා.දාන්න පහක්.
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    මොනවා උනත් අණ්ඩුවට ඕන විදිහට තමයි සියල්ල සිදු වන්නේ....