pati roll පටි රෝල් mega thread

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    නෑ ඉතින් මෙයා ලපටිලු නේ ? :rolleyes::rolleyes:
    Shenu ආස නැද්ද ලපටි දළු කන්න ? :lol::rofl:

    යකෝ උබ කරන්න පුලුවන් හැම දේම කරල කෙල්ලව මට දෙන්න යන්නේ උබට ලැජ්ජ නැද්ද බන්. හැබැයි මම දන්නව ඒකිට මුකුත් වෙලා නැ කියල. මොකෝ උබට මුකුත් කරන්න තරම් දෙයක් නෑ කියල මම දන්නවා​
    :lol::lol::lol::rofl::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    යකෝ උබ කරන්න පුලුවන් හැම දේම කරල කෙල්ලව මට දෙන්න යන්නේ උබට ලැජ්ජ නැද්ද බන්. හැබැයි මම දන්නව ඒකිට මුකුත් වෙලා නැ කියල. මොකෝ උබට මුකුත් කරන්න තරම් දෙයක් නෑ කියල මම දන්නවා
    :lol::lol::lol::rofl::rofl:

    :frown::frown: ඇයි උබ මගේ එක දැකල තියද ? :frown::frown:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දකින්න එකක් නැනේ.... දාන්නද අර උබේ නියුඩ් ෆොටෝ එක ?

    Fuck%252520You%252520Yankees.jpg
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔන්න එහෙනම් දැම්මා පස්සේ කැගහන්න එපා දැම්ම කියලා

    :shocked::shocked::shocked::shocked:

    ඒක තමයි මම කියන්නේ ඕක එළියේ දා ගෙන ඉන්න එපා කියලා ..
    දා ගනින් ඕක කලිසම අස්සට , නැත්නම් කූබි වහයි

    :lol::lol::rofl::rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ලපටි කෙල්ල;13825551 said:
    චීයා .. කවුද මේ නාකි anuja ?:dull:

    එයා සුදූ....!!! ගාල්ලේ අඩුම රේට් එකට යන කොල්ලා.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අවාසනාවට ඇත්ත කතාවක් ................

    උබ රු25ට නේ බන් යන්නේ :lol::lol::lol:

    ඔන්න ඉතින් මම ඊයේ කොළඹ, ෂේනුවාලගේ පැත්තේ පොඩි රවුමක් ගහන්න ගියා ..... ඒ යනකොට මට ඇහුනා මෙන්න මෙහෙම ,
    ඈතින් එනවා පේනවා රස්තියාදු කාරයෝ ටිකක් ... :oo:

    ( එක ගෙදරක ආච්චි කෙනෙක් සහ දුවෙක් අතර ඇතිවන දෙබසක් :D )

    DUWA: ආච්චියේ , අන්න රස්තියාදු කාරයෝ ටිකක් එනවා පාරදිගේ මේ පැත්තට.

    ACHCHI: අනේ දුවේ ඉක්ක්මනට ගේ ඇතුලට පලයන් , ගිහිල්ලා දොර වහගනින් .

    ( මෙන්න එක පාරටම දූ කියනවා .... ):shocked::shocked:

    DUWA: ආච්චි ! ආච්චි ! අන්න ඒ රස්තියාදු කාරයෝ ටික අතර ෂේනු අයියාත් ඉන්නවා ! :sorry::sorry:

    ACHCHI: මගේ අම්මෝ හිටපන් දුවේ මමත් ගේ ඇතුලට එනකං .. ඔය බල්ලවත් ඉක්මනට ඇතුලට ගනින් .. :shocked::shocked:

    (ඉතින් මටත් තේරුනා එනපොට හොද නෑ කියලා .. මාත් ටක්ගාලා ගාලු පාරට පැනලා ගාල්ල බස් එකක නැගල ගෙදර ආවා ..! ):eek::eek:
    ඔන්න ඕකයි කතාව ....... දැන් ඉතින් කට්ටියට තේරෙනවා ඇතිනේ මොනවද වෙන්නේ කියාලා ........ :rolleyes::rolleyes:

    පසු ලියමි : ෂේනු උබ බල්ලොත් ගහනවද බන් ? :rolleyes: :confused: :lol::rofl:

    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :dull::dull:
    පටි රෝල් :lol::lol::rofl::rofl:
     
    මූ යනවා දැක්කම මූගේ පස්සේන් කොල්ලෝ යනවා. ඔව් බන් මම බල්ලෝ ගහනවා උබ වගේ
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    කොහොම උනත් වැඩේ ටිකක් නෝන්ඩියි වගේ නේ ..? :rolleyes::rolleyes:

    උබට තමයි නෝන්ඩි ... ඇයිබන් උබ කියන්නැත්තේ ආච්චි බල්ලා කිව්වේ උබට කියලා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    ඔන්න අදත් සුපුරුදු ලෙස පටි රෝල් .. :) සතියේ පළමු රෝල
    11.gif

    අයියා දැන් ඉක්ක්මනට පටි රෝල් කරනවා .. :D
    එහෙනම් දිග ඇරගෙන අහන්න ... :D

    15zji36.jpg

    මෙන්න Quality ලින්ක් එක

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උබට තමයි නෝන්ඩි ... ඇයිබන් උබ කියන්නැත්තේ ආච්චි බල්ලා කිව්වේ උබට කියලා

    බල්ලා මම උනත් ලොල්ලා නුඹයි මිතුර .......
    ( කොහොමද වදන් වැල ):lol::rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අද මට නව අදහස් ගලාගෙන එනවා බන් ..
    ( මන් හිතන්නේ ගෙදර ඇවිල්ල පැය 2ක් නිදා ගත්ත නිසාද කොහෙද )
    තව නොන්ඩි වෙන්න ඕන නම් කියන්න ෂේනු ! :shocked::shocked:
    නෝන්ඩියක් 10 යි දෙකක් 20 යි ... ( හැමදාම ගන්න නිසා අඩු කරලා දෙන්නම් .. ):lol::rofl:
     
    Last edited: