

ලස්සන සින්දුවක් ..
මේ මොකද යකෝ දවස මාරු වෙලා......??![]()
![]()
♥-Aurora-♥;13833649 said:මේ show එකේ දවස මාරු උනාද? හොඳයි හොඳයි!
අපිත් අහනවෝ.. ජය වේවා!![]()
ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි යාලුවනේ.... ඒ වගේම සස්ලිට් අයියා කිව්වා වගේම එලකිරි.කොම් සහ එලකිරි රේඩියෝවේ සහෝදරයින් හැමෝටමත් බොහෝම ස්තූතියි...