patta fast comments ne bolau! etisalat da?
සැස්ලිට් මමත් සින්දුවක් ඉල්ලන්නද??
අමරදේව සර් ගේ,"මිහිපිට බිම් අඟලක්" ....සින්දුව දෙන්න පුලුවන්ද???

bim agalakda ? sinduwada ? one.සැස්ලිට් මමත් සින්දුවක් ඉල්ලන්නද??
අමරදේව සර් ගේ,"මිහිපිට බිම් අඟලක්" ....සින්දුව දෙන්න පුලුවන්ද???

නෑ නෑ ඔයා අතහරින්න එපා. කෙලින් ම උස්සල පොළේ ගහන්න. නැත්තම් ඔයාගෙ නම බේරගන්න වෙන්නෙ නැහැනෙ

aniwa defa 
encourage karanawata thnkzz lu 

na thawama na dan yanna one ayeth..ah ithin ithin kala bilaa inne ?

සැස්ලිට් මමත් සින්දුවක් ඉල්ලන්නද??
අමරදේව සර් ගේ,"මිහිපිට බිම් අඟලක්" ....සින්දුව දෙන්න පුලුවන්ද???