2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ආවයි කියහන්කෝ

    n0p0w.gif


    අස්සයා දීපන් දවසකට..
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    බොහොම ස්තූතියි...මට මේ සින්දුව ගැන කියන්න වචන නෑ...
    බොහොම ස්තූතියි සැස්ලිට් සහෝ..
    RANDIKA උඹ බේරුණා කියහන්කෝ..
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මිහිපිට අඟලක් හිමි නැති මිනිසෙක් තනයි මාලිගා අහසේ
    කිරුළු දරන්නට රටක් නැති රජ කරවන්නට පුතෙක් නැති
    අතීතයක් මිස හෙටක් නැති මිහිපිට බිම් අඟලක් නොමැති
    මිනිසෙක් තනනා මාලිගා…….


    දිවි මාළිගයේ කවුරු රඟන්නේ
    අදුරු කුටිය කෙලෙසද එලි වන්නේ
    පාලු අදුර කවුදෝ සිදලන්නේ
    පෙරමෙන් කිංකිනි නැත හැඩවෙන්නේ
    අහසේ තනනා මාළිගා…..


    අදුරු මාළිගා එළිකරවන්නයි
    පාලු අදුර මොහොතින් සිදලන්නයි
    හෙළ මව යලි රන් කිරුළු දරන්නයි
    කැලේ පුතුන් ලොව රජ කරවන්නයි
    මිනිසෙක් තනනා මාළිගා ……..
    අහසේ තනනා මාළිගා………..
     
    Status
    Not open for further replies.