2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ah ehemada? :shocked:
    ow ehemama thamai :P:rofl:

    ඔයා කොහෙද හිටියේ සත්තලං...
    :eek:
    epaa wenawaa oyi :lol:

    :cool:


    yanna epaa sudu oyaa giyoth maath yanawaa
    thawa tikakin yanne danma newe ...
    ටිටී ඔයා......
    OhNo3.gif
    කොටු එකොලහක්ම පැනලා...එල එල
    :shocked::lol::lol:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    avatar4323_1.gif
    ...niyamay machooo....
    බොහොම ස්තූතියි මචෝ!!!!

    අඩෝ දුෂ්‍යන්තය සින්දුව බාගන්න ලින්ක් එකක් එවපන්..සිරා සෝන්ග් ඒක මචන්..දිගටම වැඩේ කරන් පලයන් ...ජය වේවා ...:)
    තාම online දාලා නෑ මචො... ඉක්මන්ටම එලකිරි දාන්න ඉන්නෙ...

    එළ එළ සිංදුව හොඳයි. ජනප්‍රිය වෙන විදියෙ ගීතයක්. පොඩි ‍පොඩි අඩුපාඩු තියෙනවනම් ඒවත් හදාගෙන ඉස්සරහට යන්න :D සුභපැතුම් :D ස්තූතියි සසලිට් සහෝට අපිට මේ වගේ අපේ කට්ටියගෙ ගීත අහන්නට සලස්වනවට
    බොහොම ස්තූතියි අයියේ...

    දුෂ්‍යන්ත...............
    තව ප්‍රැක්ටිස් කරපං..............
    සින්දු වල එන්හැන්ස්මන්ට්ස් ඕන නම් කියපං කරල දෙන්නම්..............
    පළමු උත්සාහය සාර්ථකයි.................!!!!!!!!!!!!!!!!!!!
    බොහොම ස්තූතියි අයියේ.., මේකේ දැනට ගොඩක් අඩුපාඩු තියෙනවා... ඒවා හදාගන්න ඕන... මේකට හොඳ mix එකක් ගන්නෝන අයියා...

    sinduwa nam niyamai.


    11.gif
    11.gif
    11.gif
    බොහොම ස්තූතියි මචෝ!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද නැ.. හෙට නන් එලටම තියෙනවා.. ඉන්දියන් උන්ගේ ගෙවල් වල...

    :shocked: එහෙනම් ඉතින් දෙහිත් අරගෙන යන්න වෙයි
     
    Status
    Not open for further replies.