තොපි අපේ ගෙවල් පහු කරගෙන ගිහිල්ල
![]()
නිකමටවත් කිව්වනම් හොඳ නෑ නේද?
![]()
අයි උබල මොනවද මගේ වාහනේ ඉස්සරහා කරන්නේ ...
ආ මොනවද හු ........... ෆොටෝ ගහන්න ........ යකෝ මගෙන් අහන්නේ නැතුව
මාවත් තියලා ගහපිය .................ආ මට අයින් වෙන්න හු ..........
පොර තමා මගේ side එකෙන් ඉන්නේ ..... සමහර දේවල් පලකිරීමට අමාරුයි ..... ඒ තරමටම සුන්දරයි
මමයි , ලසයි , චමිකයයි මුහුණදුන්නු සුන්දර අත්දැකීමක්
![]()

තොපි අපේ ගෙවල් පහු කරගෙන ගිහිල්ල
![]()
නිකමටවත් කිව්වනම් හොඳ නෑ නේද?
![]()


එල එල සුපිරි ෆන් එකක් අරන් තියෙන්නෙ උබලා බඩ තරියත් ඉන්නවා නෙහ් 









