SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

chuutyputha

Member
Apr 18, 2012
2
0
0
ගමේ
යාළුවනේ මට මේ සිංදුව දෙන්න පුළුවනිද ?
ගායකයා නම් දන්නේ නෑ

සෙව්වන්දී හැමදාමත් ඔබ මගේ... high quality audio එකක් තියනවානම් ගොඩාක් හොඳයි :-)
 
Last edited:

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    මචං ලා සින්දුවක් තියනවා දරුවනේ film එකේ දකින දකින මල් යායක් ගානේ කියල ...ඒක film එකේ ඉන්න පියන්ත කියල ඉන්න බුවාගේ ring tone එක...ඒක හෙන පරණ සින්දුවක් කොල්ලනේ තියන එක්කෙනෙක් මෙතනට දානවද?

    දරුවනේ film එකේ මෙන්න මෙතනදි ඒ සින්දුව ඇහෙනවා 29.30 දී ඇාහනවා
     
    kagawath naddooooooooooooooooooooooo
     
    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    චන්දනගෙ සිහින අසපුවේ ඔරිජිනල් එක තියේද? ගූගල් එකේ එන්නෙ සන්ෆ්ලවර් ඒවෑ.:-(
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Aaja Nachle - Dakina Mal

    මචං ලා සින්දුවක් තියනවා දරුවනේ film එකේ දකින දකින මල් යායක් ගානේ කියල ...ඒක film එකේ ඉන්න පියන්ත කියල ඉන්න බුවාගේ ring tone එක...ඒක හෙන පරණ සින්දුවක් කොල්ලනේ තියන එක්කෙනෙක් මෙතනට දානවද?
    දරුවනේ film එකේ මෙන්න මෙතනදි ඒ සින්දුව ඇහෙනවා 29.30 දී ඇාහනවා
    kagawath naddooooooooooooooooooooooo

    නැතිම නිසා Original එක වත් දාන්නම්!.. :D

    Aja Nachale - (Dakina Dakina Mal)
    http://www.youtube.com/watch?v=Q0RkPxC1XHg

    .
     
    classiclM

    Member
    Jan 1, 2012
    27
    5
    3

    නැතිම නිසා Original එක වත් දාන්නම්!.. :D

    Aja Nachale - (Dakina Dakina Mal)
    http://www.youtube.com/watch?v=Q0RkPxC1XHg

    .

    ඒක පරණ සින්දුවක් නෙමෙයි. දකින දකින මල් කියලා ලඟදි ආපු 18+ film එකේ සින්දුව.

    google search කරලා film එක හොයා ගන්න පුළුවන්. ඒකෙ සින්දුව තියෙනවා. Aja Nachle එකෙන් තමයි කොපි කරලා තියෙන්නෙ.
     
    nicekaushi

    Member
    Dec 19, 2007
    1,826
    6
    0
    Kegalle
    machan man hiru tv eka vdio eka dakke bt
    sinduwa nam mathaka na
    eke sinhala ekak rock type
    thiyenne
    chithra adina ekek couple ekaka chithrayak adinawa eke
    iwara wenne u para dige awidan yanawa puluwan nam song eka upload karanawada
    plz plz
     
    Last edited:
    Status
    Not open for further replies.