2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    avatar313349_4.gif

    එල එල ඔන්න අපිත් සෙට් උනා...............

    11.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    ජයන්තට දෙන්න පුලුවන් නම් රික්වෙස්ට් අපිටත් දේවි නේ...
    දුන්නැත්තම් අනිවා ළිඳේ ඉන්න ජයන්තයට
    සන්ලයිට් කැටයකින් දමල අරිනවා...
    :growl::growl::growl::growl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ඕක වැදිලා ඔලුව පලෙයි බං ඕකගේ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රේමය විදින අය දනී අර්ථය......................

    කෙනෙක් ගේ ප්‍රේමය සමහර විට අනිකා ගේ ජීවිතයේ සියලු ම දේ............
    කදුළ-සුසුම පවා.....................

    ප්‍රේමයේ ආත්මය කදුළ තමා...............

    වෙන මොනව කියන්න ද?????????????????????????????
    :nerd:
     
    Status
    Not open for further replies.