2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    machanla mama gedara gihin set wennam...dan mama off....ah meke post 100 gahala kiyahanko
    85.gif

    math 100 gahuwa:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සුසුමක උණුසුම නොම විඳි හදකට
    සුසුමක් වුණේ ඔබයි..
    කඳුලක සිසිලස නොහැඟුණු නෙතකට
    කඳුලක් වුණේ ඔබයි..//

    මිහිමත සැඟවුණු විසිතුරු ලොවකට
    පියවර ලකුණ ඔබයි..
    විසිතුරු මිහිමත සැඟවුණු රුදු ලොව
    හෙළිකල දෙනෙත ඔබයි..

    සුසුමක උණුසුම නොම විඳි හදකට..

    හදවත පිරිමැද සිතිවිලි පොබකළ
    පැතුමක අරුණ ඔබයි..
    වදනට නොනැගෙන සිත තුළ ගොනුවන
    නොපිපෙන පැතුම ඔබයි..

    සුසුමක උණුසුම නොම විඳි හදකට..

    fatta:cool::)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    M ජයන්ත කියන්නේ කව්ද බං..මොංගල් ජයන්ත වගේ එකක්ද...:lol::lol:


    ආයේ වගේ කෑල්ලක්
    මොකටද කොහොමත් එහෙම තමා...
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.