2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මල්වෙඩි වගේ කියුවේ
    සද්දෙටද ???
    නැත්තම් එළියටද???
    :oo::oo::oo::oo:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    DontKnow01.gif
    katada???මට මතක නෑ

    :baffled::baffled: අපෝ ඒ වගේ ඒවා ගැන මේවගේ සභා ගර්බයක් මැද දොඩමලු වෙන්ට ඇහැකියැ :oo:
    :oo: :lol:


    අලෝ ආර්...:cool::cool:


    පත්තරෙත් දානව ද? නැත්තම් ටීවි එකේ දාන්න.

    :eek::eek: නැ නෑ :dull: මං මේ කැලෑ පත්තර පෙත්සං වගේ ඒවගෙන් වැඩේ ගොඩින් බේරගන්න හැදුවලු :sorry::sorry::sorry:


    machanla mama gedara gihin set wennam...dan mama off....ah meke post 100 gahala kiyahanko
    85.gif


    :cool::cool: හෙමින් යන්න ජයේ හෙල්මට් එක හුලගේ යයිලු :lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගිනි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුනා පුරපස
    පිපුණී දොරකඩ රන් මලක්............

    මඳහසක් දිලිසිය මුව අග
    නිමේෂයකට කඩ ඉමක් ඇර
    නමුදු ඒ ඇස ඉරා කඩ ඉම්
    ගෙන ගියා අප අනන්තය වෙත........//


    දුටිමි අප ඇගෙ ඇස් පියන් යට
    දෙසින් කැළඹූ නිල් උපුල් යුග
    දැවි දැවී සැනසුණා අප සිත්
    තැබී ඈ තව පියවරක් දුර ...............//
     
    Status
    Not open for further replies.