2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :eek::eek: නැ නෑ :dull: මං මේ කැලෑ පත්තර පෙත්සං වගේ ඒවගෙන් වැඩේ ගොඩින් බේරගන්න හැදුවලු :sorry::sorry::sorry:

    කැලෑ පත්තර ගහල ඕව තාප්පවල ඇලෙවුවහම මිනිස්සු ඔයාව හොයාගෙන එයි ද දන්නෙ නෑ :shocked::shocked:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    katha witharak !

    :rofl:
    :rofl:

    නවදැලි හේනක - සෝමතිලක ජයමහ
    අහසට සොඳුරු ද සඳ කෙතරම් - නෙලූ අධිකාරි හා කාශ්‍යප දිසානායක
    කාසිගෙවා ගන්නත් බැරි - නිමල් ගුණසේකර
    මගෙ ආදර රත්ත‍රනේ - උපාලි කන්නන්ගර
    ඉමිටේෂන් මාල පොටේ - අතුළ අධිකාරි
    කියන්න මට ඔබ දෙනව ද රත්තරන් සඳක් - අජිත් පෙරේරා


    ඕවලින් එක සිංදුවක් දෙන්න තියෙනවනම්.
    :cool:
    අවා කියනකො

    awanam falayanko:lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    m0483.gif
    අලෝ පින්කීඊඊඊඊඊ.....
    m04132.gif
    දැක්ක කල්ල්ල් :cool::rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙවා..............
    ඉල්ලපු සිංදුව පට්ටයි යකෝ....................

    නියම ම සිංදුවක්................
    ඕක ළගට යන්නේ අර්ථයෙන් කසුන් ගේ පිටස්තරයා විතරයි.....................

    අපිත් හොද කලා කාමී.. හිතක් තියෙන කොල්ලෝ..
     
    Status
    Not open for further replies.