2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sunil Edirisinghege Minisa Suwadai malase සින්දුව දෙන්න.

    :):):)
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
    :cool::cool::cool:

    Dinushasankalpa
    kandya
    gayankuwait
    kellsupun
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda
    Supun.
    RePost බුවා
    sudeewa
    h_abeysinghe
    Hashan dis
    Somapaala
    Bunny_Girl
    sayu11111
    nivish
    mal pappa
    Mr.Thor
    dj gamaya
    urajdrlk
    Srimaster
    sdlrs6
    ywicky
    -Petsha-
    kterulz
    sameerasadaru
    Dark Wolf
    malkavi
    nnccbb
    Dr. NAC
    teshan_1994
    rock pora
    ZULFAAN
    Randike Mendis
    DAMER
    එළකිරි කොල්ලෙක්
    Randir
    mjayanatha
    Meva
    dilshan87
    chanakacm
    SlTikiri
    hansa1018
    maheshsenadheera
    dath kimbula
    thomian
    පැටියා
    donkosala
    Nebuchadnezzer
    DUSHYANTHA
    Sun_Boy
    dj ice cold
    kandyan
    Pink panther
    GuneBhai
    *danushka*
    kmc madushan
    actinide
    wall-e
    ♥-Aurora-♥
    dmtx

    :cool::cool::cool:

    Thanks machan :cool:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    ayeth awada ?

    :rofl::rofl::rofl:

    Happy1.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sunil Edirisinghege Minisa Suwadai malase සින්දුව දෙන්න.

    :):):)
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.
    :cool::cool::cool:

    Malinga

    :cool::cool::cool:

    එළ එළ බොහොම ස්තූතියි අපිවත් එකතු කරගත්තට ඔය සිංදුවට
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මට කසුන් කල්හාර මහත්මයා ගායනා කරන 'රෑ අහසින්' ගීතය ඕන...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    යෙහෙලියක සේ... සොයුරියක සේ... ඔබ කියන අයුරින්...
    මා කෙසේ ඔබ දෙස බලන්නද... පෙම් කදුලු දෑසින්...

    ඈදින ගත්තේ අප උනුන්... පෙම්වතුන් වීමෙන්...
    අප උපන්නේ ඒ දීනේ... ප්‍රේමයේ නාමෙන්...
    ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...
    යෙහෙලියක සේ... සොයුරියක සේ... පෙම් කදුලු දෑසින්...

    ඔබම ඔබේ සිත රවටමින්... අහක බෑලු දවසේ...
    ඔබ ඉවත හල මා අදත්... හඩමි පෙම් පියසේ...
    ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...
    යෙහෙලියක සේ... සොයුරියක සේ පෙම් කදුලු දෑසින්...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යෙහෙලියක සේ...
    ඈත්තටම කවදාකවත් අවන්කව කරන්න බෑරිදෙයක්
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යෙහෙලියක සේ... සොයුරියක සේ... ඔබ කියන අයුරින්...
    මා කෙසේ ඔබ දෙස බලන්නද... පෙම් කදුලු දෑසින්...

    ඈදින ගත්තේ අප උනුන්... පෙම්වතුන් වීමෙන්...
    අප උපන්නේ ඒ දීනේ... ප්‍රේමයේ නාමෙන්...
    ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...
    යෙහෙලියක සේ... සොයුරියක සේ... පෙම් කදුලු දෑසින්...

    ඔබම ඔබේ සිත රවටමින්... අහක බෑලු දවසේ...
    ඔබ ඉවත හල මා අදත්... හඩමි පෙම් පියසේ...
    ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...
    යෙහෙලියක සේ... සොයුරියක සේ පෙම් කදුලු දෑසින්...
    :cool::cool:
     
    Status
    Not open for further replies.