2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    L4Dez.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මල් මුතුලැල් නිල් තුරු වැල්
    සකුණ විජිතයේ
    මා සඟවා තබයි ඔබේ රාජධානියේ
    ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ
    මා සිතගාවමයි ඔබේ තාරකාවියේ
    හෝ හෝ හෝ හෝ //
    ම් ම් ම් ම් ම්

    නිල් නුගුවිල් පුන් සඳ රැල් ඉතිරෙනා
    මේ හසකැන් දේදුණුවන් තාරකා දිලේ
    රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හඳේ
    මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ
    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ

    මල් මුතුලැල්...

    ගුම් විහගුන් පෙම් පබැඳුම් මුමුණ්නා උදේ
    මාරුතයෙන් චාමරයෙන් ගායනා රැදේ
    රන් සිහිනෙන් ගිම් නිවමින් සැතපෙනා දිනේ
    නෑ ලැතැවුල් සෝ කදුලැල් මා ඔබේ ලොවේ
    ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ

    මල් මුතුලැල්...
     
    Status
    Not open for further replies.