2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna unclege sinduwa yanawa:lol:

    අන්කල්ගෙ සිංදුව කිවුවෙ අන්කල් ජොන්සන් කියන එක ද? :shocked:

    ඒක නෙමෙයි‍නෙ යන්නෙ ඉමිටේෂන් මාල පොටේ :rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට අමරදේව මහත්තයාගේ ආරාධනා සින්දුව ඕන

    මාත් ආසම ගීතයක් ඈස්දෙක වහ ගත්තහම බාවනාවක් වගේ
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොකද හිනා වෙන්නේ...:growl::growl:
    Laughing05.gif
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ප්‍රියන්කර පෙරේරා හොද නලුවෙක් චිත්‍රර පටි වලත් මම දෑකල තියන්ව
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාත් ආසම ගීතයක් ඈස්දෙක වහ ගත්තහම බාවනාවක් වගේ
     
    Status
    Not open for further replies.