2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මගේ සින්දුව දුන්නේ නැහැ ...මම මානසිකව වැටුන
    tuzki61.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ

    පොළවේ උරුමේ කියමින්
    බිලිදී විහිඟුම් ගුණදම්
    දහසින් මියෙනා සටනින්
    අඟලේ හිමිකම් සොයමින්
    ලොව නහවා සෝ කඳුලින්
    සැනහේ ජය පැන් පුරමින්

    මිනිසා සුවඳයි....

    උණු ලේ විෂ වී සිරුරේ
    ඉසුරන් ගැටෙනා අතරේ
    ගිනි මල් පිපිලා අහසේ
    ඇවිලේ ගිනි දැල් සයුරේ
    සා පවසින් ඉකි බිඳිනා
    සුසුමෙන් යදියන් හෙලනා

    මිනිසා සුවඳයි...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    පැටියා;13835015 said:
    උපි එනකොට මුං යනවා :growl:
    ගුඩ් නයිට් ගයියා
    මිනිසා සුවඳයි මල සේ
    නුවණින් එළියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරණේ
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    sasliit aiye., mata shirly vyjayantha mahaththayaage "man bolada wiye" sinduwa dennako!!!!

    elakiri.com, elariki radio team, sasliit aiya athulu radio ahana hamowama ekathu karagannawa!!!

    sthoothiyi!!!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සුබම රත්‍රියක් ගයාන්කුවෙට් සහෝ ලිදේම නිදියන්න වෙන්නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    I.O.., thawa tikak idala yannako aiya...

    ලමයි නලවන්න තියෙනව මල්ලි :cool:
    7.gif


    :rofl::lol: ආදරය වෙනුවෙන්
    එල අය්ය සු.රා
    :) සු.රා මල්ලි
    පැටියා;13835015 said:
    උපි එනකොට මුං යනවා :growl:
    ගුඩ් නයිට් ගයියා

    අලො අලො මොකො පරක්කු ගු.න:)
    mokada kalinma duwanne :lol:
    කුඩු කරන්න කලින් යන්න ඔන:rofl::lol:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මගේ නොහැකියාවයි
    ඇගේ නොහැදියාවයි
    වසන් කර
    ලෝකයට පෙන්නුව
    මගේම මහපැටගිල්ලෙන්
    එලියට ගත් ලේ බිදු
    කිහිපය....
     
    Status
    Not open for further replies.