2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට

    ohoma nev bn.., mehema....

    avatar71029_7.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
    මතක රැස් වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
    ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

    කෙටි කාලයකින් හමුවී
    මගෙ ජීවිතයට පැමිණි
    ලස්සනම සිහිනෙකි ඔයා //

    මේ සීත වස්සානේ පාළුව දවන්නේ
    තනිකමයි හදවත සරන්නේ
    මේ අන්ධ හිත මානේ මතකය තැවෙන්නේ
    සෝ සංකා හිරිහැර කරන්නේ

    සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ
    කළුවරයි දසතින් හමන්නේ
    වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ
    ඔබ කොහේදෝ හිඳින්නේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කෙටි කාලයකින් හමුවී
    මගේ ජීවිතයට පැමිණි
    ලස්සනම සිහිනෙකි ඔයා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මංවත් දන්නෙ නෑ හැබැයි මං ඒකෙ පොස්ට් කීයක් දැම්මට කියලනම් :lol::lol: මොනව ද ලිවුවෙ කියලත් මතක නෑ :lol::lol:
    ewa awulak nae data thma mata one:rofl:
     
    Status
    Not open for further replies.