2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ටිටි + ගයාන්
    61.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    භවයෙන් භවේ පැතුමන් පුරා
    ආවේ සොයා මා හද ආදරේ
    නදීෂානී . . . නදීෂානී
    නදීෂානී . .. නදීෂානී . . .

    නෙතුකැන් සැලේ මා හද ගිම් නිවා
    දෙසවන් පුරා ඒ හසරැල් ගලා
    පිපි මල් සිනවේ මධු රොන් සලා
    ළතැවුල් නිවා ඈ මට ලං වෙලා

    භවයෙන් භවේ . . .

    නටඹුන් අතීතේ දෑතින් වසා
    අදමෙන් ආදා කල් සනසනන් මා
    දිවි මං තලාවේ සෙවනක් සොයා
    යුගයෙන් යුගේදී හමුවන්න මා .

    භවයෙන් භවේ . . .
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Derana Dreams star eken mara ketha wedak kala me langadi...
    eka eka dawasata theam dalane oke tharange yanne...man me langadi ekka ahamben beuwa...

    eke eda thibune ...Abewardana balasooriyai thawa dennekui ....ekiyanne eyalage sindu thamai thoraganna oni...

    kohomahari e dawasedi ekkenekwath Abewardana balasooriyage sindu kiwwe nehe...:)
    oka live program ekka neweine...ithin monahari karanna thibuna e ayata...

    eka hari ketha wedak...:)

    kawruhari beluwada e program eka edawase?
     
    Status
    Not open for further replies.