2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    80.gif

    :cool::cool::cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    sasliit ayyawath kawru hari lide daanawa..
    dakinna asai...

    ලිදෙ ඉන්න අනිත් ගොතයො දෙන්නවා ගොඩට දාලා ටිටිවයි මාවයි විතරක් ලිදට දාන්න :rofl:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ මා හමුවේ නම්...
    එකම කතාවක්... එකම වතාවක්
    යලිත් කියන්නට......
    ඔබ මා හමු වේ නම්...

    අතීතයට පිය මනිනු බැරී
    ඒ පෙම් දැහනේ නටඹුන්ද නැතී...
    පිණි කදුළක් සේ...
    මැකී ගිහින්... සිතේ ඉතිරි වූ
    එකම කතාවක්... යලිත් කියන්නට..
    ඔබ මා හමු වේ නම්...

    සිනා පිරිනු නෙතු දකිනු බැරී
    මා ඔබ හමු වූ මාවත වෙන් වී...
    මහ පවුරක් සේ...
    නැගී ඇවිත්... මුවේ පිපේනම්
    එකම සිනාවක්... යලිත් දකින්නට...
    ඔබ මා හමු වේ නම්...
     
    • Like
    Reactions: DUSHYANTHA
    Status
    Not open for further replies.