2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    mage song eka
    1282404262641.jpg
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Sasliit Aiya mata Shihan Mihiranga-Asa Gatena Song 1ka denna Puluwannam:love:


    Too Little Nangi,Sayo Akka,Malinga aiya,Dil aiya,Mal Baba aiya,RCC,Nuwan,Jayanatha,Randike,DJU9,Sasliit aiye oyawai mewelawe EK Radio ahagena inna hamoma 1kathu karagannawa:love:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අසූවෑනි විය ඉකමවා තිබියදීත් අමරදේවයන් ලගදිත් නව ගීතයක් පටිගත කරාලු.. ඔබ තුමන්ට නිරෝගී සුවය හා දීර්ගායු පතනව
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සතර වරම් දෙවි මහරජ.... සතර අතින් ඇවිදින්....
    පිරිත් පැන් ඉසිති පුතුනේ.... පුවක් මල් කිනිත්තෙන්....//

    පලා පෙති බැඳන්.... ගෙලවට හංස පියාපත් සලමින්....//
    නුඹේ පා ‍යටින් සඳකඩපහණ පායලා....
    බ්‍රහස්පති තාරකාව.... පුළුල්වී සරත් නුබ ගැබ....
    ස්වර්ණමාලි මහ සෑ අග.... කොත් පළන්ඳලා....//

    කලාවැව් දියේ උත්පල.... නෙලාගෙන ඇඟිලි පොකුරට....//
    අප්සරාවියන් ලෙන්දොර.... බලා හිඳිනවා....
    වලාහක දෙවිඳු ඉසිවර... ඇසින් බල බලා පුතු දෙස.....
    ඉසුරුමුණි විහාරය ළඟ.... අන්න ඉඳිනවා....//
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සැසා අය්යෙ, මට මේ සින්දුවේ ලින්ක් එක දීපන්කෝ,:(

    බිංදු බිංදු කඳුලු බිංදු - කිත්සිරි ජයසේකර
     
    Status
    Not open for further replies.