2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි...//
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

    හිතැඟි කලඹ කැටයම් කල
    නීල පලිඟු ගොළු කැඩපත...//
    හද බිතු තල සිතුවම් කල
    රූ දොඩමළු මුව රඟහල

    ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

    තුරුණු බඹර ආයාචන
    අබියස පත්තිනි කෝවිල...//
    මගේ පෙමින් කුළුගැන්වුන
    ගී බුබුලණ ගීත බුබුල

    ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි...//
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් ඔව් සැසා එක සින්දුවක කෑල්ලක්වත් කියපන් live.......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    avatar130929_3.gif
    :(:(:(:(:eek::eek::eek::eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවි ලියන්න මට කීවේ ‍ඔබේ නෙතයි
     
    Status
    Not open for further replies.