2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar130929_3.gif

    :(:(:( සින්දුව දුන්නේ නැ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මන් බෝඅලද වියේ බැදී හද.. ඔබ හා ආදරෙන්...
    කදුලැල් හසරැල් අතුටින් ලැබුයේ ඔබ හා හදා,,,,


    තාමත් අහන්න පුළුවන් සින්දු බන්... කොචර පරණ උනත් අමතක වෙන්නේ නැ...

    මොනවද බන් උබ ඔය ලියන කුණුහරුප :lol::lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අතිනත ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ
    සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
    සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
    මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    පැටියා;13836119 said:
    මම ආසම ගායකයෙක්.
    මෙයා අලුත් සිංදු කරන්නෙ නෑනෙ දැං :(

    me too...mara lassana sindu tikak thiyenawa...:yes:
    hebei aluthin meyama remake karala thibuna sindu...hoyaganna oni etika.:D
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    umba hithuwada meka saththu waththak kiyala.. heheehe:lol::lol::lol::lol:


    සට්ටු වත්තක් නේන්නං... පෙන්නේ නෙද්ද ඉන්න සෙට් එක.. ඉබ්බාගේ ඉදන් අලි කොට උනත් ඉන්නවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13836119 said:
    මම ආසම ගායකයෙක්.
    මෙයා අලුත් සිංදු කරන්නෙ නෑනෙ දැං :(

    අලුත් ඇල්බම් එකක් කළා. ඒකෙ සිංදු එච්චර ජනප්‍රිය වුණේ නෑ පරණ ඒවල තරම්
     
    Status
    Not open for further replies.