Shihan nam me tikema remake ne kiyanne..![]()
ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔය දෑසම මා සෙවු තරම්..
ඒ නෙතු කිසි දින මා සතු නොම බව
දැන දැන මා පෙම්කෙරු තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී..//
ඔබේ දෑස් මතින් මා පැතු පැතුම්..
ඔය නෙතු මගෙමයි පිරු පෙරුමන්..//
කදුලැල්ලක් වී ගැලු තරම්..
ඔබ නොදනී මුළු ලොවම දනී..//
ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතූ සිතුම්..//
බොද වු සිතුවම් බිදුනු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්..
ඔබ නොදනී මුළු ලොවම දනී..//
lassana sinduwaඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔය දෑසම මා සෙවු තරම්..
ඒ නෙතු කිසි දින මා සතු නොම බව
දැන දැන මා පෙම්කෙරු තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී..//
ඔබේ දෑස් මතින් මා පැතු පැතුම්..
ඔය නෙතු මගෙමයි පිරු පෙරුමන්..//
කදුලැල්ලක් වී ගැලු තරම්..
ඔබ නොදනී මුළු ලොවම දනී..//
ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතූ සිතුම්..//
බොද වු සිතුවම් බිදුනු හසරැල්
සොවින් මා ඒ හෙලූ සුසුම්..
ඔබ නොදනී මුළු ලොවම දනී..//
