2012 Nov 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [3]

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සසලිට් සහෝ අද ඉතා හොඳ වැඩසටහනක් කළා හදිස්සියෙ කරන්න වුණත්. හැමෝම කැමතිවෙන ගීත රාශියක් ලබාදුන්න. ඒ විතරක් නෙමෙයි හැමෝම ඉල්ලපු ගීත ඉල්ලීම් දුන්නටත් ස්තූතියි. හැමදාම ‍වගේ එළකිරි එකේ රේඩියෝ ටීම් එක හා ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියේ මෙහෙයත් අගය කරනව. ත්‍රේඩ් ත්‍රිත්වයක් පුරාවට රැඳෙමින් ෆන් එකක් ගත්ත අපේ සෙට් එකට වගේ ම රේඩියෝ අහපු සැමටත් ස්තූතියි.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අද ෂෝ එකත්
    වෙනදා වගේම ලෙසටම ගියා
    සැසියා බැක්-අප් කියලා
    අපිට මතක් උනෙත් නෑ කියහන්කෝ...
    එල එල..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif
     
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13836509
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එල මචන් අද ෂෝ එක පට්ට ...එලටම කළා.... හැමෝටම සුබ රාත්‍රියක් .....
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    අද නම් එලම එල ශෝ එක අයියේ.., පට්ටම පට්ට...
    අද මේ වැඩසටහන කරන්න මහන්සි උන හැමොටම බොහොම ස්තූතියි.., සස්ලිට් අයියෙ..,අයියට ගොඩාක්ම ස්තූතියි...

    ජයෙන් ජයම වේවා....
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අද ෂෝ එකත්
    වෙනදා වගේම ලෙසටම ගියා
    සැසියා බැක්-අප් කියලා
    අපිට මතක් උනෙත් නෑ කියහන්කෝ...
    එල එල..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අද නම් එලම එල ශෝ එක අයියේ.., පට්ටම පට්ට...
    අද මේ වැඩසටහන කරන්න මහන්සි උන හැමොටම බොහොම ස්තූතියි.., සස්ලිට් අයියෙ..,අයියට ගොඩාක්ම ස්තූතියි...

    ජයෙන් ජයම වේවා....
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු
    ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
    සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
    වරද මගෙ රත්තරනෙ කියලා දෙන්න

    කඳුලක් කඳුලක් ගානෙ පෙම දියකරලා

    සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා
    අමතක කරලන්නට බෑ මට නම් කිසිදා
    ආදරේ කියා දුන්න ආදරි ඔයා

    දැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා

    සුවඳක්වත් නෑ මතකයෙ අදනම් රැඳිලා
    අමතක කරලන්නට බෑ මටනම් කිසිදා
    ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

    හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නු...

    ගායනය - අතුල අධිකාරි
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සසලිට් සහෝ අද ඉතා හොඳ වැඩසටහනක් කළා හදිස්සියෙ කරන්න වුණත්. හැමෝම කැමතිවෙන ගීත රාශියක් ලබාදුන්න. ඒ විතරක් නෙමෙයි හැමෝම ඉල්ලපු ගීත ඉල්ලීම් දුන්නටත් ස්තූතියි. හැමදාම ‍වගේ එළකිරි එකේ රේඩියෝ ටීම් එක හා ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියේ මෙහෙයත් අගය කරනව. ත්‍රේඩ් ත්‍රිත්වයක් පුරාවට රැඳෙමින් ෆන් එකක් ගත්ත අපේ සෙට් එකට වගේ ම රේඩියෝ අහපු සැමටත් ස්තූතියි.

    source malinga ayya