හුඟක් කාලෙකට පස්සෙ මගෙ ගානෙ පොඩි ත්‍රේඩ් කට්ටක් දාන්න හිතුවා
,තිවක්ක ගම ගිහින් තියන කට්ටියගේ මතකය අළුත් වෙන්නත්
,නොගිහින් තියන අයට බලන්නත් එක්ක ඔන්න පටාන් ගන්නවා
තන්තිරිමලේට යන පාර කොහෙන්ද කියලා ඇහුවොත් නම් කියන්න දන්නෙ අනුරාධපුරෙන් තන්තිරිමලේ බස් කට්ටක නැගලා බහින්න කියන එකයි
,ඒ යන අතරතුර නෙල්ලුකුළම පංසලටත් ගොඩවෙන්න අමතක කරන්න එපා
,මහ රහතන්වහන්සේලා 500ක් ජීවමානව ඉන්නවා වගේ පිළිම නෙළලා තියන අපුරුව හුඟක් ලස්සනයි
උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔයත්,බටහිරින් විල්පත්තුව ජාතික වන උද්‍යානයත්,දකුනින් මහවිලච්චිය ප්‍රධාන මාර්ගයත් සීමා කොටගත් තන්තිරිමලේ පුදබිමට යන විට දකින්න පුළුවන් මුල්ම දසුන තමයි මේ
ඇතුළත දසුන්
වාස්තු විද්‍යාත්මක,ශිලා ලේඛන,වැදි සිතුවම් හා මිනිසුන් පරිහරනය කල වෙනත් භාන්ඩද මෙම පුදබිම තුල දැකගත හැකිවෙනවා
මේකෙන් එකක් මුත්‍රා කෙරුවෙ කවුද කියලා නම් අහන්න එපා
මීට අවුරුදු දෙදාහකට කලින් තන්තිරිමලේ හැදින්වුයේ තිවක්ක ගම යන නමින්,තිවක්ක බමුණු තෙමේ මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමට පුරෝගාමි වූ නිසාම මෙම නාමය යෙදෙන්නට ඇති බව විශ්වාස කිරිමට පුළුවන්,තවද මෙම බමුණු තෙමේ දේවානම් පියතිස්ස රජතුමන් ගේ සමීප මිතුරෙක් ලෙසත් හැඳින්වෙනවා
කවුතුකාගාරේ (හරියට නම් ගහගන්න බෑ) එලියට එද්දිම මෙන්න මේ බුදු පිළිමේ හමුවෙනවා
අනුරපුර රාජදානිය අඳුරු යුගය අවසන් වීමත් සමග තන්තිරිමලේට පිබිදීමක් ඇතිවී තිබෙන්නෙ 1960 වසරේ දී,එතැන් සිට වැවයි දාගැබයි ගමයි පංසලයි යන සංකල්පය රජ රට තුල ප්‍රථමයෙන් ක්‍රියාත්මක වී ඇත්තෙත් මෙහිදී බව සඳහන් වේ
මම හොයාගත්තු කරුණු ටිකකුත් අස්සෙන් අස්සෙන් කියන ගමන්ම මේ කනාවට ගත්තු ෆොටෝ ටික දාන්නෙත්
දැන් දෙවෙනියට දකින්න තිබුනු බුදු පිළිමයත් දැකපු නිසා ඊලඟට දකින්න තියන චෛයිත්‍ය (අකුරු වැරදී ඇත,)
බලන්න තමයි තියෙන්නෙ
මේ දාගැබ දකිද්දිම වමෙන් තියෙන්නෙ මෙන්න මේ විහාර ගේ,
ඇතුලටම යමු
වැදගත් වෙන විස්තර විතරක් මෙතැන් සිට සටහන් කරමි
වටාපිටාවේ ලස්සනත් ෆට්ටයි
මේ තියෙන්නෙ තන්තිරිමලේ අෂ්ඨඵලරුහ බෝධිය,
අපි තන්තිරිමලේ ගිහින් මුලින්ම වන්දනා කරන්නෙ මෙන්න මේ බෝධිය,මේ බෝධිය පිහිටා තියෙන්නෙ මහා ගල්තලාවක් උඩ,වර්ථමානයේ තන්තිරිමලේ පුරාණම පූජණීය වස්තු අතරින් මෙය සුවිශේෂි වෙනවා,මෙය රෝපනය කර ඇත්තේ තිවක්ක බ්‍රහ්මනයා බව පැවසේ..
සමාධි පිළිමය
මෙම පිළිමයේ වැඩ නිමකිරීමට කුමන හෝ හේතුවක් මත නොහැකිවි ඇත,පිටුපසින් මකර තොරනත්,ධාන්‍ය මුද්රාවෙන වැඩ සිටින මෙම පිළිමය අඩි 8ක් පමන උසකින් යුක්ත වෙනවා
තන්තිරිමලේ පුදබිමට යන බැතිමතුන්ට සිත්සේ ගිමන් නිවා ගැනිමට පොකුණු රාශියක්ද මෙහි ඇත,උත්පලවන්නා චිත්‍රපටය රූ ගත කර ඇත්තේ මෙම පොකුණ ආශ්‍රිතවය
පොත්ගුල නැති නම් පුස්තකාලය,පුදුම නිර්මාණයක් ලෙස සැලකීමට පුළුවන.ගල්තලාව මත මනාව සකස් කරන ලද චතුරස්රාකාර හැඩයකින් යුක්ත මෙම පොත් ගුල ක්‍රි.ව 8 සියවස පමනට අයත් අක්ෂර කොටා ඇත.වහලය නිමවා ඇත්ත තනි කළු ගලිනි.මෙම ගුලෙහි ත්‍රිපිටකය වැනි පාළි ග්රන්ථ තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරේ
වැදි චිත්‍ර බැලිමට යා යුතු මාර්ගයෙන් කොටසක්
ලංකාවේ වෙහෙර විහාර ස්ථාන වල දක්නට නොලැබෙන චිත්‍ර තන්තිරිමලේ දක්නට ලැබේ.මෙම චිත්‍ර මගින් බෞද්ධ කතාවක් නොකියවෙන අතර අවුරුදු දහස් ගනනක පැරණි ඉතිහාසයක් මෙයට ඇත.සතුන්ගේ රූප.ඉර හඳ,දුණු ඊතල වැනි දෑ මෙහි දක්නට ඇත
අඩි 45ක් දිග මෙම පිළිම වහන්සේ ගලෙන් නිමවා ඇත,සිරස පිහිටා තිබෙන්නෙ නැගෙනහිර දෙසටය,මෙම පිළිමය ආරක්ශා වන පරිදි ප්‍රතිමා ගෘහයක් ඉදිකර තිබු බවටද සාධක ඇති අතර නිධන් ගැනිම සඳහා මෙම පිළිමය පමනක් නොව තත්තිරිමලේ ගල් තලාවම විනශ කර ඇති බවද පෙනෙන්නට ඇත.මෙම අපරාධය හෙළිවී තිබෙන්නෙ 1974 දී මෙහි කැනීම් සිදුකල අවස්ථාවෙය.පිලිමයේ සිරස කඩා තොල්,කන්පෙති,නාසය වැනි කොටස්ද නිදන් කරුවන්ගේ ග්රහනයට ලක්වී ඇත
,තිවක්ක ගම ගිහින් තියන කට්ටියගේ මතකය අළුත් වෙන්නත්
,නොගිහින් තියන අයට බලන්නත් එක්ක ඔන්න පටාන් ගන්නවා
තිවක්ක ගම ගමන

Edition
රිපෝස්ට් නම් සොරි.කොම්ම්ම්ම්ම්ම් වේවා
Last edited: