සයිට් එක ටික්ක ස්ලොව් අද හවස ඉඳල. දෙපාරක් තුන්පාරක් ඕෆ්ලයින් වුණා මට.



මගේ ටිටී තෝ කොහෙද හැංගුවේ....
සින්දු කියල කියල අමාරුවෙන් යාළුකරගත්තෙ...
දීපිය දීපය හිපාටුවා.... උත්තර
![]()
![]()
![]()



මෙන්න වැටෙන ගමන් එවන්නෙ මේ තැග්ග ඉදා ගනින් පරයා....හෙමින් පලයන්... වැටෙයි....![]()
ow matath ada hawasa epa una..
dan awith wage hangila hitiya aya![]()


මමත් යනවා බන්... මේක slow වෙලා තියන විදියට එපා වෙනවා...show එක නම් නියමට යනවා... පුලුවන් තරම් වෙලා show එක අහගෙන ඉන්නම්... ආපහු thread එකට නම් එන්නේ නෑ...
කට්ටියටම සුභ රාත්රියක් එහෙනම්....![]()
