2012 Nov 13 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    repost
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Cooling Fan එක වගේ... heat වැඩි වෙලා ඇත්තේ,,,,

    එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් අලුත් ඒවලනම් හීට් වෙලා වැඩි ‍වුණොත් ඔටෝ ඕෆ් වෙනව. හැබැයි මෙයාගෙ බයෝස්වල එක් ඩිසේබල් ද දන්නෙ නෑ.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    කොපිරයිට් සස්ලිට්ගෙලු...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට දවස් දෙක තුනක ඉදන් ක්ලවුඩ් ෆ්ලෙයාර් එනව බන්ස්...:(:(:(

    Cache Clear කරන්න. සමහර වෙලාවට එහෙම කළාම හරියනව. මේ ටිකේනම් අද හවස තමයි ඕක ආවෙ.
     
    Status
    Not open for further replies.