මේ සයිට් එකෙන් උඹලට ටොරන්ට් එක දීලා direct link එක ගන්න පුළුවන්. විශේෂත්වෙ තමයි මේ වගේ තියෙන අනික් ජරා සර්විස් වගේ ටොරන්ට් එක ගත්ත ගමන් seeding නවතින්නෙ නෑ මේකෙන්, සීඩ් කරපු අනික් අයටත් මේකෙන්ම 1.1 වෙනකම් සීඩ් වෙනව. සීඩ් කරනව කියන එක දන්නෙ නැති අනික් එකෙක්ට නොලැබී හරි තමන්ට විතරක් ලැබෙනවට කැමති ආත්මාර්ථකාමී කාලකන්නින්ට නම් සීඩ් කරනව කියන එක ප්රශ්ණයක් නෑ. තමන් බාගත්ත, seeding නවත්තල දායි. 
Details මෙහෙමයි.
Gigabit connection for fetching torrents
Up to 3GB Disk Space per free user* (පහල විස්තරේ කියෝපල්ලා)
HTTP/FTP direct links for your downloaded files
Ability to extract zip files while they are on server
No torrent/speed limits (සර්වර් බිසී වෙලාවට නම් ටොරන්ට් 3ක් විතරක් පුළුවන් ලු
)
*මේකෙ සිද්ධිය මේකයි. මුලින් දෙන්නෙ 1GB free user ඉඩක් විතරයි. ඒත් අපිට වාසියක් කරගෙන ගන්න උටත් වාසියක් කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ මම දීල තියෙන link එකෙන් රෙජිස්ටෙර් වෙන එකයි. පණ්ඩිත උන් මේකෙන් නොයා (මට විතරක් වාසියක් වෙයි කියල හිතන උන්. එක අතකින් ඒක සාධාරණයි මොකද ගොඩක් උන් කරන්නෙ එහෙම දේවල් නිසා
) කෙලින්ම පලයව් www.put.io කියල. ගිහින් ඒකෙ තැනක් තියෙනව මේ සර්විස් එකේ ඉන්න කෙනෙක්ගෙ නම ගහන්න. ඒකට ඉන්න කෙනෙක්ගෙ නමක් දීපන් හොයාගෙන. එතකොට උඹටයි උටයි දෙන්නටම තව 350MB ද කොහෙද disk space හම්බෙනව. මගෙ referral link එකෙන් ගියත් උඹටයි (1.0GB + 350MB = 1.35GB), මටයි දෙන්නටම 350MB හම්බෙනව.
වැඩේ තේරුණා නෙ? මෙතනින් මේකෙ විස්තර තව බලාගනියව් ඕන උන් වැඩේට සෙට් වෙන්න කලින්. අහ් ඒක නෙවෙයි එළකිරි එකේ ඉන්නව මල් බබා කියල එකෙක් උට නම් මේක ඕන වෙන එකක් නෑ පොර දකින දකින ටොරන්ට් එක දාල සීඩ් කරල දානව කිසි කේස් එකක් නැතුව
ඒක කරන්නෙ මල් බබාගෙ ගෙදර කනෙක්ෂන් එකෙන් මයි ලු
. අපේ එළකිරි එකේම එකෙක් (Mbx) Super six ෆිල්ම් එක දැම්මා. මල් බබා ඒක සීඩ්ස් කරල දාන්න කියල වෙන්න ඕන බෑවෙ. තවම මම හිතන්නෙ ඒක සීඩ්ස් කරනව. ඉතින් ඒ වගේ අධිවේගී අන්තර්ජාල සබඳතා වලින් torrent බාලා සීඩ්ස් කරන මල් බබා වගේ අයට නෙවේ මේක. 

Register now (Using My referral link)
Details මෙහෙමයි.

Gigabit connection for fetching torrents
Up to 3GB Disk Space per free user* (පහල විස්තරේ කියෝපල්ලා)
HTTP/FTP direct links for your downloaded files
Ability to extract zip files while they are on server
No torrent/speed limits (සර්වර් බිසී වෙලාවට නම් ටොරන්ට් 3ක් විතරක් පුළුවන් ලු
)*මේකෙ සිද්ධිය මේකයි. මුලින් දෙන්නෙ 1GB free user ඉඩක් විතරයි. ඒත් අපිට වාසියක් කරගෙන ගන්න උටත් වාසියක් කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ මම දීල තියෙන link එකෙන් රෙජිස්ටෙර් වෙන එකයි. පණ්ඩිත උන් මේකෙන් නොයා (මට විතරක් වාසියක් වෙයි කියල හිතන උන්. එක අතකින් ඒක සාධාරණයි මොකද ගොඩක් උන් කරන්නෙ එහෙම දේවල් නිසා
) කෙලින්ම පලයව් www.put.io කියල. ගිහින් ඒකෙ තැනක් තියෙනව මේ සර්විස් එකේ ඉන්න කෙනෙක්ගෙ නම ගහන්න. ඒකට ඉන්න කෙනෙක්ගෙ නමක් දීපන් හොයාගෙන. එතකොට උඹටයි උටයි දෙන්නටම තව 350MB ද කොහෙද disk space හම්බෙනව. මගෙ referral link එකෙන් ගියත් උඹටයි (1.0GB + 350MB = 1.35GB), මටයි දෙන්නටම 350MB හම්බෙනව.වැඩේ තේරුණා නෙ? මෙතනින් මේකෙ විස්තර තව බලාගනියව් ඕන උන් වැඩේට සෙට් වෙන්න කලින්. අහ් ඒක නෙවෙයි එළකිරි එකේ ඉන්නව මල් බබා කියල එකෙක් උට නම් මේක ඕන වෙන එකක් නෑ පොර දකින දකින ටොරන්ට් එක දාල සීඩ් කරල දානව කිසි කේස් එකක් නැතුව

ඒක කරන්නෙ මල් බබාගෙ ගෙදර කනෙක්ෂන් එකෙන් මයි ලු
. අපේ එළකිරි එකේම එකෙක් (Mbx) Super six ෆිල්ම් එක දැම්මා. මල් බබා ඒක සීඩ්ස් කරල දාන්න කියල වෙන්න ඕන බෑවෙ. තවම මම හිතන්නෙ ඒක සීඩ්ස් කරනව. ඉතින් ඒ වගේ අධිවේගී අන්තර්ජාල සබඳතා වලින් torrent බාලා සීඩ්ස් කරන මල් බබා වගේ අයට නෙවේ මේක. 
මොනවා උනත් thnx for the info 